අද හවස Colombo - New Delhi යන කවුරු හරි ඉන්නවද? ලොකු උදව්වක් ඔනෙ වෙල තියෙනව, අපෙ මල්ලි හෙට උදෙ 10 ට වීසා Submit කරනව. එය ඊයෙ ගියා New Delhi, එත් Original Bank Statement Letterඑක දාල ගිහිල්ල,අද රෑ යන කෙනෙක් ඉන්නවනම් කියන්න,එක අරන් ගිහින් එයාට දෙන්න,Airport ekata ගෙනත් දෙන්න පුලුවන්,එයා New Delhi...