හා කමක් නෑ , අපි මාලිමාවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Me inne tika denek

    හා කමක් නෑ , අපි මාලිමාවට 🧭🤣

    අපි මාලිමාවට :love2:


    අහ ඒකට කමක් නැහැ, අපි මාලිමාවට 🧭

    ඒ උනාට කමක් නෑ මේ පාර අපි මාලිමාවට

    අපි නම් මාලිමාවට චන්දෙ දාලා සැපේ ඉන්නේ. 😎

    අා කමක් නෑ අපි මාලිමාවට..😃
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,882
    113
    tracing Geo-location.. ... ...
    දැන් රෙද්ද ගැලවෙන්න කලින් shape එකේ හැරෙන කාලේ.. "මාත් දුන්නේ මාලිමාවට, ඒත් මම මේවට විරුද්ධයි.. අපි පාරට හරි බහිනවා.." වගේ ඒවා ඇහෙන කාලේ දැන්..
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    අපි නම් අදටත් මාලිමාවට තමා. මේකෙ චුරු. චුරු ගාන ගූ කාවයියො ඇඬුවට කමක් නෑ. මාලිමාවට නැතුව වෙන කව්ද උඹලට ඡන්දෙ දෙන්න හොඳ අය හිටියෙ. 🤣🤣🤣
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපි නම් අදටත් මාලිමාවට තමා. මේකෙ චුරු. චුරු ගාන ගූ කාවයියො ඇඬුවට කමක් නෑ. මාලිමාවට නැතුව වෙන කව්ද උඹලට ඡන්දෙ දෙන්න හොඳ අය හිටියෙ. 🤣🤣🤣
    අනා 🤭🤭🤭

    1000052836.jpg

    ------ Post added on Dec 1, 2024 at 5:04 AM
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Rs.320 petrol Liter eka Anurayya apu gamanma 1st wadey vihihata Komis 150 adu karala Rs.170 kata November 15 edala ganna hitiye.
    E 150 tika ekkasu karala supiri wandiyak import karanna hitiye Car import ok unama 2025 jan 1.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැබැයි කියපු කිසිම දෙයක් නොකරපු ආන්ඩුව වෙන්නෙ මුන්. පජාත වෙලා යන්නෙ යනකොට තාම මාස 2යි, මාස 6 යද්දි මරු ආතල් තියෙයි. තාම මීඩීයා ශෝ යන්නෙ. හැරිනි ශොපින් යන එවයි.

    ස්ටෙජ් ගානෙ කෑගහපු ජෙප්පො තාම විපක්ශේ ඉදලා බොරු ගහ ගහා හිටපු විදියටම ඊලග පාලත් පාලන එකෙ චන්දේ දිනා ගන්න යන්නෙ. ඊට කලින් ඔක්කොම හැදි ගෑවිලා යන්නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ මේ.. උබ හැන්ගුන සජබයියා..
    කිරියේ ඒ දවස්වල තිබ්බ ජෙපි රැල්ලට හැන්ගිලා හිටපු එකා උබ.. 😄😄😄

    dan hangila inna jeppek kiyana katha,
    mn hangila hiteye naha baiyange puka peluwa
    sabajaiya newei oi, ki serayak kiyannada , ekenma namal rajapaksha.