අද හවස Colombo - New Delhi යන කවුරු හරි ඉන්නවද? ලොකු උදව්වක් ඔනෙ වෙල තියෙනව, අපෙ මල්ලි හෙට උදෙ 10 ට වීසා Submit කරනව. එය ඊයෙ ගියා New Delhi, එත් Original Bank Statement Letterඑක දාල ගිහිල්ල,අද රෑ යන කෙනෙක් ඉන්නවනම් කියන්න,එක අරන් ගිහින් එයාට දෙන්න,Airport ekata ගෙනත් දෙන්න පුලුවන්,එයා New Delhi Airport ලගට ඈවිත් ගනිවී.ලොකු උදව්වක්.