1. D

    පපට් ජෙරම් ආයෙ වැඩ පටං අරං නේද

    මිනිස්සු රැවටෙන එක
  2. D

    පපට් ජෙරම් ආයෙ වැඩ පටං අරං නේද

    මිනිස්සු ඇයි මේ වගෙ අයට අහුවෙන්නෙ...අර ආමාන්ත කාරයා හොදට හිටයා ජාතික රුපවාහිනියෙ නිවේදන වැඩ කරගෙන පවු ඒ යකත්
  3. D

    ඩොලරය බැසීම මාරයි නේද

    දැන් ඔය එකපාරටම ඩොලරය බැස්සෙ ඇයි...ඩොලරය බැස්සෙ නැ මුන් බැස්සාවගෙ පෙන්වනවා...මොකද දැන් අවුරුදු ලංවෙලා රට ඉන්න අය ලංකාවට ටිකක් වැඩිපුර සල්ලි දානවානේ....ඒ දාන එකෙන් ගානක් ආණ්ඩුව කරන උන් අඩු කරගන්නවා...ඉට පස්සෙ ඩොලරය බැහැල කියල පොඩි ගානක් ලංකාවෙ මිනිස්සුන්ට ගෙවනවා...මුන් අර කපාගන්න ඒවාගෙන් දුප්පත්...
  4. D

    Cargeels food city එකෙන් කොටි ගානක මුදල් තැගි ඔබත් try කරල බලන්න

    කියල වැඩක් නැ බං කියල වැඩක් නැ බං ------ Post added on 1711592638
  5. D

    moose T-shirt එක

    Sriyani වැඩක් නැ
  6. D

    Cargeels food city එකෙන් කොටි ගානක මුදල් තැගි ඔබත් try කරල බලන්න

    http://ezar.buzz/ZIwgsDe/8979639698532372053397a2fc Whatsapp share කරාට පස්සෙ එනටික මටත් ss එකක් දාන්න
  7. D

    පෘථිවිය හැදුන හැටි පැහැදකරන video එකක් තියෙ කැමති අය බලන්න

    ඔවු මම 100% පිලිගන්නෙ ඒක...මම මේක දැන්මෙ fiction වලට කැමති අය බහුතරයක් නිසා
  8. D

    පෘථිවිය හැදුන හැටි පැහැදකරන video එකක් තියෙ කැමති අය බලන්න

    පෘථිවිය හැදුන හැටි පැහැදකරන video එකක් තියෙ කැමති අය බලන්න
  9. D

    අන්න් highway එකත් විකුනාලා...

    හ්ම්ම් මාලිමාවට තමයි හැබැයි චන්දෙ දෙන්නෙ
  10. D

    අන්න් highway එකත් විකුනාලා...

    කාගෙ හෙන්චයියියෙක්ටද දන්නැ දෙන්න හදන්නෙ....🥹
  11. D

    මෙච්චර කාලයක් හෙලුවෙන් දගලලත් අරන් තියෙන්නෙ Redme එකක්

    ඒක ඉතිං කියන්න තේරෙන්නැ උඹෙ කරුමෙ ඒක 😂
  12. D

    මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙන හවු සෑඩ් ගාන පොන්සි ලෙඩේට බෙහෙතක්

    උඹල හුල්ල හුල්ල බත් ගිල ගිල හිටපල්ලා..🤣
  13. D

    ඔයගොල්ලෝ පිලිපීනය දැකලා තියනවද....

    ඇත්තටම අර මුහුද ගොඩකරල වරාය නගරයක් කියල මගුලක් හදනවට වඩා කොළඹ හරි නැතිනම් වෙනත් ඒ ආසන්න භූමියක් තෝරගෙන සංවර්ධනය කරානම් තව රට ඇතුලට වෙන්න highways ටිකක් හැදුවනම් මේ රට මීට වඩා යහපත් තැනකට ගන්න තිබ්බා එහෙනම් දුර පලාත් වල ඉදලා මිනිස්සු ඕනතරම් වැඩට එයි කොළඹට උදේ හවස 😓
  14. D

    කෙල්ලෙක් නැති එක හෙන අවුල්

    රස්සාවක් කරනවද වයස කියද
  15. D

    රුසියාවට ගහපු ISIS ටීම් එකේ උන්ගේ මුණු වලට මොකද මේ වෙලා තියෙන්නේ

    මමත් දැක්කා අම්මට සිරිවෙන්න දිලා හැම එකාම නෙවෙ බං උන්ගෙ මොකක් හරි special forces එකක් වගෙ ------ Post added on 1711348635
  16. D

    මෙච්චර කාලයක් හෙලුවෙන් දගලලත් අරන් තියෙන්නෙ Redme එකක්

    එකම දේ කරාට බල්ලො වගෙ හුකන එකයි මනුස්සයෙක් වගෙ හුකනවයි කියන්නෙ දෙකක්

    No contents