1. D

    මෙච්චර කාලයක් හෙලුවෙන් දගලලත් අරන් තියෙන්නෙ Redme එකක්

    උඹද එතන තාත්තා 🙂 බෝ ගහ යට බඩු වගෙ නැතිව ඇගවක් මේන්ටේන් කරානම් ඔන්න අවුලක් නැ... ------ Post added on 1711277041
  2. D

    ඔයාගේ wifeට කතා කරන්නේ කොහොමද

    අපෙ පැත්තෙ ගෙදරක ගැනි කතාකරන්නෙ මිනිහට ⁣හලො...කියල 🤣
  3. D

    මේ fb post එක

    නැ බං යමක් කමක් දන්න උනුත් යනවා මෝඩ ගතිය ඇගේ තියෙන එකක්
  4. D

    මේ fb post එක

    🥲
  5. D

    මෙච්චර කාලයක් හෙලුවෙන් දගලලත් අරන් තියෙන්නෙ Redme එකක්

    අඩෙ මුගෙ ළමයා සමාජෙට මුන දෙන්නෙ කොහොමද...මුන් පාරෙ බැහැල යන්නෙ ⁣ොහොමද බං 🥲 ඒකනෙ බං ------ Post added on 1711168218
  6. D

    මේ fb post එක

    මෙම fb post එක බලපං ඉට පස්සෙ cmnt බලපං...දැන්නම් cmnt off කරලා...උඹල බලල හැගෙන දේ මෙතන කොටං යන්නකො
  7. D

    මහින්ද රාජපක්ෂ අතෙ ගුලි කරන් ඉන්න එක මොකක්ද බං ඇත්තටම

    අපි මේක විහිළුවට ගත්තාට මේකෙ මොකක් හරි බලයක් ඇති බං කොච්චර රට කැවත් බහුතරයක් මිනිස්සු ඉන්නව තාම මු වෙනුවෙන්...ඉහෙන් බහින අමාරුවකුත් නැ...හැබැයි මිනිහාගෙ කර්මය උපරිමයෙන් මිනිහව යටපත් කරල දාන්න හදනවා ඒත් කර්මයට වඩා මිනිහා තවම දාගෙන ඉන්න මොනාහරි ගුරුකම් බලයක් නිසා කර්මය තවම යටපත් කරගෙන ඉන්න ශක්තිමත්
  8. D

    භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

    Ow මට මතකයි උ හෙන බඩජාරියා පුන්ඩෙ ලොකුකකම උගෙනම්
  9. D

    භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

    කොයි කාලෙද මොකක්ද අවුල වුනෙ
  10. D

    අළුත් වැල තියෙන එකෙක් එවපංකො

    මේ ක තියේද
  11. D

    භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

    මීතිරිගල නම් නැ මීතිරිගල හොඳයි ------ Post added on 1710578789
  12. D

    මචං දැන් මෝටර්cross තරග.තියන්නෙ නැද්ද

    මචං දැන් මෝටර්cross තරග.තියන්නෙ නැද්ද ඉස්සර මාසෙන් මාසෙට තිබ්බානෙ දැන් තියන්නෙම නැති තරම් නේද මොකක්ද හේතුව 🙄
  13. D

    මචං බර වාහන ජොබ්

    කොස් එකක් කරන්න අදහසක් ගන්න බැලුවෙ මචං
  14. D

    මචං බර වාහන ජොබ්

    මම කලේ නැ කරන්න අයිඩියාවක් ගන්න ඇහුවෙ එහෙමද 😊 ------ Post added on 1710141049
  15. D

    මචං බර වාහන ජොබ්

    මේකෙ ඉන්නවද බර වාහන job කරන අය ඒ කිව්වෙ prime mover ,exacavator, fork lift වගෙ ඒවා කරපු අය...ඒවාගෙ ඒවායෙ පඩි හොදද
  16. D

    මචංලා tetelegram help

    Telegram වලත් whatsapp වගෙ phone එකට download වෙලාද බං play වෙන්නෙ

    No contents