පුරුද්දක් විදිහට රෑට අහස බලන ඩයල් එකක් ඉන්නවා මු මේ ලගදි අහස බලද්දි එක පාරටම තරවක් වැනි දෙයක් සුදු ආලොකයක් එක්ක අහසෙ(අහසෙ කිවට මු කියන විදිහට පෘථිවියෙන් පිට තමා ගියා කියන්නෙ) ගමන් කරල තියෙනවා ඒක විවිද දිශා වලට හැරි හරි තමයි ගිහිල්ලා තියෙන්නෙ..
Plane එකක් නෙවෙ සැටලයිට් එකකුත් නෙවෙ කියල තමයි...