පෝර්ටෝ රිකෝව කලා වගේ ඇමරිකාවට රට විකුණමුද?

Shall we become a state of following countries?


  • Total voters
    84
  • Poll closed .

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සිරාවට අපේ නූගත් හැත්තට රටක් පාලනේ කරන්ඩ බෑ. ඕකුන් රටේ සල්ලි ටික සාක්කුවෙ දාගෙන මාරු වෙනව විතරයි. වශී බෝලයක් වනපු ගමන් @erozan @N A K A M U R A @weer 11 වගේ පොන්නයො හුරේ දානව
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    මේක පාලනය ගන්නවට අපි ගෙවන ඔනේ. ජනගහනය, වියදම් වැඩි සීන් එකක් තියනවා.
    මිනිස්සු නැතුව තමා ඉල්ලන්නේ.... මොකද කරන්නේ😝😝
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේක පාලනය ගන්නවට අපි ගෙවන ඔනේ. ජනගහනය, වියදම් වැඩි සීන් එකක් තියනවා.
    මිනිස්සු නැතුව තමා ඉල්ලන්නේ.... මොකද කරන්නේ😝😝
    ලංකාබෙල් වික්කා වගේ😂😂
     
    • Sad
    Reactions: Darkseid

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,718
    113
    සිංහලුත් එක්කමද විකුණමු කියන්නේ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ජප්පොන්ට වික්කොත් අපේ උන් කමකාසි වගේ මරාගෙන මැරෙයි
    මම නම් කැමති ඇමරිකාව, ඉන්දියාව දෙකෙන් එකක ප්‍රාන්තයක් වෙනවට.
    ජපන, චීන මොනවා උනත් අපේ ජාන වලට සෙට් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,057
    113
    සේදවත්ත
    මම නම් කැමති ඇමරිකාව, ඉන්දියාව දෙකෙන් එකක ප්‍රාන්තයක් වෙනවට.
    ජපන, චීන මොනවා උනත් අපේ ජාන වලට සෙට් නෑ
    ඒ ජාන තමා ඕනේ වැඩකරන ජාන . නැතුවම රටේ කොඩියේ තරු ටිකෙන් මොනාද කියන්නේ ඇහුවම දන් නෑ කියන ජානවත් දකින දකින තැන රෙන ජානවත් නෙමෙයි
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒ ජාන තමා ඕනේ වැඩකරන ජාන . නැතුවම රටේ කොඩියේ තරු ටිකෙන් මොනාද කියන්නේ ඇහුවම දන් නෑ කියන ජානවත් දකින දකින තැන රෙන ජානවත් නෙමෙයි
    අපිට සෙට් වෙන්නේ එහෙම ගූ ජාන තමයි බන්
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කෝ යකෝ ඇත්තටම අපේ රට සල්ලි වලට අරගත්තා චීනේ?
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අනිවාර්යෙන්ම ඇමරිකාවට. අපිට ජපානෙට වඩා ඇමරිකාවේ අභාෂය සැහෙන්න ඇවිල්ලා තියෙන්නේ දැන් ඇවිල්ලා ඉවරයි. ජපානේ කියන්නේ අමුතුම සංස්කෘතියක් තියන රටක්. භාෂාවත් වෙනම ඉගන ගන්න ඕන. ඇමරිකාව එක්ක වැඩ කරන්න දන්න ඉංග්‍රීසිත් ඇති. අපි නොදන්නවට movies/internet ඔය social media අනන් මනං හරහා ඇමරිකාව ඒ ගොලන්ගේ සංස්කෘතිය මුළු ලෝකෙටම සමාජ ගත කරලා තියෙන්නේ. එක එක්ක යන එක ලේසියි. අනික ලෝකේ බලවත්ම රට.

    ---------------------------------------------

    දැනට අපේ රට ඉන්දියාවේ යටත් කරගෙන ඉන්නේ කියලා මට හිතෙන්නේ.

    ලංකාවේ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සැහෙන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගේන්නේ.
    මට අහන්න ලැබිච්ච විදිහට ලංකාවට තෙල් එන්නෙත් ඉන්දියාවෙන් (දන්නේ නෑ හරියටම).
    පොදු ප්‍රවාහනයට තියන සැහෙන්න වාහන ගේන්නේ ඉන්දියාවෙන්.
    සිනමාවට/කලාවට/ජන මාද්‍යට සැහෙන්න බලපෑම්/අභාෂයක් ඉන්දියාවෙන් තියනවා.
    ලංකාවේ දේශපාලනේට බලපෑම් කරනවා.
    ලංකාවේ නිදහසට බලපෑම් කරනවා.
    ලංකා මුහුදේ සම්පත් කොල්ලකනවා.
    බෙහෙත්/විද්‍ය දේවල් ඉන්දියාවෙන් ගේනවා සැහෙන්න.
    ඇඳුම් ඉන්දියාවෙන් එනවා.
    ... .... ...etc
    වෙළඳපොලේ නිකන් සාමාන්‍ය බඩු කොච්චර තියනවා ද?

    ඒ agreement වෙනස් කරලා වෙන රටක් එක්ක ගිවිසුමක් ගහන්න යනවා නං ඉන්දියාව එකට සැහෙන්න බලපෑම් කරනවා.

    ඔය නිකම් මතකෙට එන ඒවා දැම්මේ. තව හොයලා බැලුවොත් කොච්චර ඒවා තියනවද?

    නමුත් මම දැක්කේ නෑ කිසි කෙනෙක් මේ කරුණ ගැන වැඩිය කතා කරනවා හෝ සලකනවා. මම හිතන්නේ අපි දැන් සැහෙන්න කලෙක ඉඳන් නිළ නොලත් ඉන්දියාවේ යටත් විජිතයක් කියලා. අපි හැමදාම කතා කරන්නේ ඇමරිකාවයි චීනෙයි කරන බලපෑමක් ගැන විතරයි.
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කෝ යකෝ ඇත්තටම අපේ රට සල්ලි වලට අරගත්තා චීනේ?
    ඒක තමයි මේ ජනමත විචාරණයකට ගිහින් නීතියෙන් ඇරියස් එකක් හදාගන්න හදන්නේ. පාස්කු ප්‍රහාරය ගැන නඩුව පුස්සක් වේගන එන්නේ, ඒක හින්දා ඇමරිකාවටත් අයිතියක් තියනවා කියන්න එපායැ, චීනේ ඇරියස් එක ගෙවන්න හම්බෙන්නේ එක්කො ජපානෙට වත් දුන්නොත් තමයි.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Puerto Rico කියන්නේ රටක් නෙමෙයි ඇමරිකන් කොලනියක් .
    Referendum එක තියන්නේ state ship එක ගන්න.
    රට විකුණන සීන් එකක් නෙමෙයි.

    Me Puerto Rico 1St gold medal 🥇 eka.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මම නම් කැමති ඇමරිකාව, ඉන්දියාව දෙකෙන් එකක ප්‍රාන්තයක් වෙනවට.
    ජපන, චීන මොනවා උනත් අපේ ජාන වලට සෙට් නෑ
    ඉන්දියාව:poop::poop:
     
    • Love
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සිංහලුත් එක්කමද විකුණමු කියන්නේ?
    සිංහලු කියලා එකක් නෑ නේද? හයිබ්‍රිඩ් එකක්නේ තියෙන්නේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් බටහිර එකක් නේ? කරන්න දෙයක් නෑ ඇත්ත කතාව ඕකනේ?
     
    • Like
    Reactions: ChoronaSottiya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,597
    16,454
    113
    අැමරිකාවටත් මේ‍ කෙලවෙලා තියෙනව මූ මේ මඟුලක් කථා කරනව
     
    • Haha
    Reactions: DjAnomaly