වතුසුදු වල විසක් තියෙනවා කියලා දැක්කා. වෙන හොඳ මල් ගස් මොනවද හැමදාම මල් හැදෙන වල් වටේට වල් අඩුවෙන් වැවෙන
එකත් ඇත්තගොඩක් ගස්වල කිරි මිනිස්සුන්ට විසයි. අඹ කිරිත් එහෙමයි. ඒ කියල අපි අඹගස් විදේශ කුමන්ත්රණයක් කියන්නෙ නෑ
පොඩි විෂ ගතියක් ඇත්තේ. ඕක පත්තරේ තිබ්බේ. එහෙම ලොකු අවුලක් නැතුව ඇති. කිරි ගෑවෙන්න හොඳ නෑ කියලා තියෙන්නේ. ක්රෝටන් වුණත් විසයි කිව්වට කට්ටිය ඔය හදන්නේ.මොකක්ද බන් මේ කතාව. අපේ ගෙදර වටේම වතුසුදු තියෙනවා.
ඔක්කොම ටික කපලා දාන්නද![]()
Podi wisak ati ne. Kiri tamai wisame seen eka athada ape gedarath oya gas thiyanawa
වතුසුද්ද විසයිලු මාර විදියට..
ඔව් ඒවගේ දෙයක් හදන්න ඕනි. වවාගන්න ටිකක් අමාරුයි හැබැයිසමන් පිච්ච, ගැට පිච්ච වවපං. මුලු පලාතම සුවඳයි
ඒවගෙත් කිරි වගේ තියෙනවා නේ හැබැයි. පොඩ්ඩක් හොයලා බලන්න ඕනිඉද්ද තමයි ආදේශකය
Kari boru thiyenne oya pattara wala ... Ape achchi danna kale idala owa hawasata kadala budun wadinawa... Thaama kisi awulk naවතුසුදු වල විසක් තියෙනවා කියලා දැක්කා. වෙන හොඳ මල් ගස් මොනවද හැමදාම මල් හැදෙන වල් වටේට වල් අඩුවෙන් වැවෙන
View attachment 166713