ගම්පහ තරුණයෙක් වතුරේ ගහගෙන යනවා..

thakshara

Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    CameraMan
    1647315668496.png
     
    • Haha
    Reactions: HmNRazor

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    mamath gampaha mama kalapana karane kohada ohara watura tiyane kiyala mehata wasath aka dawasi ban :P:P:P:P
    කෙටවල බන්.උඩහ වැස්සට ඔයේ වතුර වැඩි වෙලා තිබ්බා.ඇනිකට් ඇරලා තිබ්බ හින්දා වතුර සැර
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    මූට ලව් කේස් එකක් හරි වෙන මොකක් හරි කේස් එකක් වගේ. බිව්වට පස්සේනේ බන් ඕවා ඇදිලා එන්නේ. ඒකේ හිතේ අමාරුවට මූට මැරෙන්න ඕන කියලා ගැම්මක් එන්න ඇති බඩු මරගාතෙත් එක්ක. බොන්න යනවා නම් කවදාවත් මේ වගේ තැන් වල බොන්න යන්න නරකයි. මේ වගේ එකෙක් හිටියාම ඇති. දැක්කනේ වෙච්ච දේ. අනේ මන්දා බන්. මේ පොඩි කොල්ලොනේ. මුන්ට බීලා දරා ගන්න බෑ
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    "මේක බලන හැමෝටම කියන්නෙ. වතුෙර ගහගෙන යද්දි කවදාවත් ඉහලට පීනන්න හදන්න එපා. එ්කෙන් වෙන්නෙ ඔබ වෙහෙසට පත්වීම විතරයි.ගඟ පහළට සහ හැඩයට පිහිනන්න.එතකොට වතුර පෙවෙන්නෙත් නෑ වෙහෙස වෙන්නෙත් නෑ.""

    Thibba hodama comment eka
    eka thama math me ahanna haduwe..ohoma pallehata giya nam kohe hari ellenna tibba neda.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    mama hithanne ape school wala uganwanna one me wage dewal
    Bomb ekak pipuruwath samaharu balanna yanawane

    Un hithanne eka pirimi kama kiyala
     
    • Like
    Reactions: Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    රතු තොප්පියේ එකානම් මැරෙන්න ආසාවෙන් ගියේ . අර එකෙක් නම් බීලා බොතලේ එක්ක කොනක දොයි අන්න කොල්ලො . අරුට පුකේ අමාරුව ඌ එක එම්ම හොදකරගෙන නැගිටිනකොට අපායේ 🤣🤣
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    හැමෝම අනිත් එකාට කියනව,පැනල බේර ගන්න කියලා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඔතන උන් බීල හිටපු එක එක අතකින් අනිත් උන්ගෙ වාසනාව. මැරුන එකාගෙ අවාසනාව. ඔකුන් ඔතනට බොන්න ආපු වෙලාවෙ නිකන් හරි එකෙක් වතුර බලන්න ගිහින් වැටුන නම් අනිවා තව 2ක් වත් මැරෙනව. බිල හිටපු නිසා බෑ කියල හිතුනත් නොබීපු වෙලාවක නම් අනිත් උන් බේරගන්න වතුරට පනින්න තිබුන.

    fb එකේ මේ කමෙන්ට් වල තියෙන 99%ක් දේවල් කරන්න බෑ කියල වතුරෙ ගිලිල අත්දැකීම් තියන උන් දන්නව. වතුරෙ ගිලෙද්දි සෙන්ටිමීටරයකින් වත් ආයිත් රීච් වෙන්න බෑ. අතට අහුවෙන දුරින් ඉදල ඇදල ගත්තොත් තමා. ඒකත් උගේ අතින් නැතුව කමිසෙකින් කෙස්වලින් වගේ. උගේ අත අහුවුනොත් අනිකත් ඉවරයි. වතුරපාර එක්ක ඉවුරට තල්ලු උනොත් මිසක් ගොඩ එන්න බෑ. මැද්දෙන් වතුර ගලද්දි කොහොමත් මැදට ඇදිල යනව. අර මුලින්ම අත දෙන එකාගෙ අතට අහු උනානම් ඌත් මැරෙනව. ඌ සපයිඩර් මෑන්ද ග්‍රිප් එකක් නැතිව මරු විකලෙන් ගිලෙන එකාව උඩට ඇදල ගන්න. අනිවා අරූ ඌවත් වතුරට ඇදල ගන්නව.

    ස්ලොප් එකක් නැතිව එකපාරටම ගැබුරු වෙන තැන්වල කමිස ඩෙනිම් දාල ඔය මොකකින්වත් ගොඩ දාන්න බෑ. ඇදල ගන්න ගියොත් උනුත් රොත්ත පිටින් වතුරෙ. එහෙම කරන්න පුලුවන් තනි එකාට රීච් වෙන්න පුලුවන් දුරින් මුලු ඇගෙන්ම ග්‍රිප් කරන්න පුලුවන් කනුවක් ගහක් ලගින්ම තිබ්බොත් හරි ස්ලොප් එකකින් ගැබුරු වෙන තැනක වගේ. එකපාරටම ගැබුරු වෙන තැන්වල බෑ.

    හියුමන් චේන් එකක් හදනව නම් වින්ඩෝ එක 30 සෙකන්ඩ්ස් ටොප්. ඒත් බලපන් මුන්ට ඌව ගිලෙනව කියල තේරෙන්නත් වෙලා යනව. ඒක වෙන්නෙ අන්තිම මොහොත වෙනකම් ඌව ගොඩ ගන්න පුලුවන් කියල හිතෙනව. ඕක මම ගොඩක් දැකල තියෙන දෙයක්. අතලගනෙ ඉන්නෙ ඇදල ගන්න පුලුවන් කියල ගොඩක් අයට හිතෙනව ඉතින් අවශ්‍ය දේ කරන්නෙ නෑ.. එතනින් පස්සෙ හියුමන් චෙන් එකක් හදල ඉමිඩියෙට් ඩීප් වෙන තැනක එකෙක් ගොඩට අදින්න ගියොත් ලීක් වෙන ලින්ක් එකෙන් ඔක්කොම ටික වතුරෙ.

    මොකද හියුමන් චෙන් එකක් හැදුවත් පලවෙනි එකාට අරූව ගොඩට ගන්න වෙන්නෙත් ගොඩ ඉදන්. චේන් එකක් හදන් වතුරට බැස්සත් උපරිම එකයි. (ඕක මෙහෙම හිතන්න උස ගොඩනැගිල්ලක දාරෙන් පහලට එල්ලිලා ඉන්න ගමන් තමන්ගෙ උස මට්ටමෙන්ම තමන්ගෙ අනිත් අතේ තව එකෙක්ට එල්ලිලා ඉන්න පුලුවන්ද? දෙන්නම එකම උස මට්ටමේ ඉන්න බෑනෙ. අනිත් අතේ ඉන්න එකා ඉන්නෙ තමන්ගෙන් පහලනෙ. එතකොට වතුරෙත් එහෙම තමා දෙවෙනි එකා ට කොහොමත් වතුරෙ උඩ ඉන්න බෑ යටටම යනව.) ග්‍රිප් එකට විතරයි චේන් එක ඕනෙ. දෙන්නෙක් තියා පලවෙනි එකාටත් වතුරට බැහැල අරූව ගොඩට අදින්න බෑ ලේසියෙන්. සිම්පල් පිසික්ස්. පලවෙනි එකා අනිත් උන්ගෙ අතේ එල්ලිලා වතුරට බැස්සත් ඌව ගිලෙනව. උගේ කකුල් දෙක පොලවෙ වදින් නැති උනාම පීනන්න බැරි එකාට එක අතකින් ග්‍රිප් කරන් ඔලුව උඩ තියන් තව ගිලෙන එකෙක්ව අනිත් අතින් ගන්න බෑ. ඒ ෆිල්ම් වල. නිකන් ඔහේ අතපය විසිකරල අහු උනොත් ඇදල ගන්න පුලුවන් වෙයි. පලවෙනි එකා වතුරට බැස්සාම ඌට මොකද වෙන්නෙ කියලත් අවබෝදයක් අත්දැකීමක් ඕනෙ. නැත්නම් වෙන්නෙ උගේ කකුල් දෙක පොලවෙ වදින් නැති උනාම ඌ පැනික් වෙලා මරු විකලෙන් ඌ දගලන්න ගන්නව. අන්තිමට ඌත් තව දෙතුන් දෙනෙක් වතුරට අදිනව.
    විකල්ප දෙකයි. 1.ඌට යන්න නොදී උඩීන්ම නවත්තගන්න එක. 2. අහල පහල තියෙන අත්තක් කොටයක් (2. කොච්චර ප්‍රයෝගිකද කියල ඉතින් ඔය අත්දැකීම විදපු අය දන්නව ඇති)

    අරූ විඩියෝ කරන එකත් උන්ගෙ වසියට හොදයි. නැත්නම් එක ගොනෙක්ගෙ ගොන් පාට් එකට රිමන්ඩ් වෙලා හිරෙත් ලගින්න වෙනව ගෙදරින් මරණය සැකයි කිව්වොත්.



    මේක බලන්න ඇයි ඔය උඩ කියපුව කරන්න බෑ කියල තේරෙයි
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රතු තොප්පියේ එකානම් මැරෙන්න ආසාවෙන් ගියේ . අර එකෙක් නම් බීලා බොතලේ එක්ක කොනක දොයි අන්න කොල්ලො . අරුට පුකේ අමාරුව ඌ එක එම්ම හොදකරගෙන නැගිටිනකොට අපායේ 🤣🤣
    ekama neda anthimata gahagena yanne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    ekama neda anthimata gahagena yanne
    ඌ යට යනවා බන් . අර ලොකු එකා පීනල බේරෙන්න ඇති උගේ ඔලුව උඩ තිබ්බේ . අරු බැස්ස තැනම ඇදිලා යට යනවා . කාලකන්නි වෙම්සියෙක්
     
    • Like
    Reactions: Gaash

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Raigama Weweth oya wage thamai.. Game inna minissu bahinnewath naha habai pitin awilla drink eka daala wewata bassa gaman iwarai...

    Dukama siddiya podi kollek niwaduwata awilla eyaage yaluwek ekka foot cycle eke rooda wala mada kiyala hoodanna gihilla adila giyaa...

    miniya goda gaththe ape mama kenek.. seethalama seethalai kiwwa palaweni paara yata gihilla uda awilla.... thawa ekken ekka gihilla aran awe...

    Drink eka daala kochchara naanna epaa kivvath set eka ekka giyaama anivaa bahinava ithin. Eka Swimming Weddek ta unath echcharai waradinna yanne
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Raigama Weweth oya wage thamai.. Game inna minissu bahinnewath naha habai pitin awilla drink eka daala wewata bassa gaman iwarai...

    Dukama siddiya podi kollek niwaduwata awilla eyaage yaluwek ekka foot cycle eke rooda wala mada kiyala hoodanna gihilla adila giyaa...

    miniya goda gaththe ape mama kenek.. seethalama seethalai kiwwa palaweni paara yata gihilla uda awilla.... thawa ekken ekka gihilla aran awe...

    Drink eka daala kochchara naanna epaa kivvath set eka ekka giyaama anivaa bahinava ithin. Eka Swimming Weddek ta unath echcharai waradinna yanne
    ප්රෙදේශීය ලේකම් කාර්යාල නගර සැබෑ එනම් මනම් වලින් අයි බන් ඔය වගේ තැන වල බෝර්ඩ් එකක් වත් ගහන්න බැරි අනතුරුදායකයි පරිස්සමෙන් කියලා 100%ක් සාර්ථක වෙන්නේ නැති වෙන්න පුළුවන් අඩුම තරමෙන් එකෙක් හරි බේරෙයි නේ බන් .


    ස්කොලේ ප්‍රොජෙක්ට්පු විදියට ඕවා කරන්න පුළුංළුවන් නම් වෙසක් එකට සම්මාදන් පාරක් දාලා හරි ගමේ පන්සල එක්ක එඅතුවෙලා දැනුවත් කරන්න පුළුවන් මිනිස් ජිවිතයක් නේ බෙරන්නේ

    පුලුවන්නම් ඔය දන්නා පෝට්ස් ගුගල් මාප එකේ දාලා දිස්කිර්ප්සන් රිවිව් එකක් වත් දමමා නම්
    බලන එකෙක් හරි බේරෙනවා
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වෙන රටවල් වල ළදරු වයසෙම පීනන්න පුරුදු කරද්දි, අපේ දූපතේ දරුවන්ට වතුර අල්ලන්නවත් නොදී පරිස්සම් කරන්නෙ. ඉතින් අනතුරකදි වතුරට වැටුනොත් ආත්මෙ මාරු කරගැනීම හැර වෙන ඔප්ෂන් එකක් නැහැ.

    දවසක් මුහුදෙදි කපිතාන් වරයෙක් කිව්වා අපූරු කතාවක්.

    "ඇයි දන්නවද ලංකාවෙ මිනිස්සු වතුරට බය? ආච්චිලා, අම්මලා දරුවන්ගෙ අතපය, ඔලුව හොල්ලන්න නොදී අල්ලගෙන, කෑමොර දෙද්දී හිල් පොල්කට්ටෙන් නළල මැද්දට වතුර දාලා බය කරන එක තමයි ප්‍රධානම හේතුව"
    -copied