අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිරාවටම අහන්නේ. දැන් තියෙන ආණ්ඩුවයි සජියලවයි නං පෙන්නන්න බැහැ. හැබැයි අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද? විශේෂයෙන් දැන් තියෙන ආර්ථික අර්බුදය? මුන්ටත් හරිහමන් ප්ලෑන් එකක් තියෙනවා කියලා පෙන්නේ නැහැ. රජයේ සේවයට වැඩිපුර අනවශ්‍ය විදියට සෙනග අරගෙන යුනියන් නඩත්තු කරන එකට මුන් පක්ෂයි නේ. අකාර්යක්ෂම ආයතන වහලා දාන්නෙත් නැහැ මුන්. අනවශ්‍ය උන්ට සහනාධාර දෙන එක නවත්තන්නෙත් නැහැ. ඉතින් රජයේ මුදල් ඉතුරු කරන්නේ කොහොමද මුන් ආවොත්? හොරකම නං අඩු වෙයි. හැබැයි රජයේ සේවකයෝන්ට දෙන පඩි, ආයතන වල පාඩුව එක්ක බලනකොට 225 ට දෙන සැප නොගිනිය හැකි මට්ටමක්. ඒකාලේ ඉඳන් ආදායමට වැඩිය වියදම වැඩි හින්දනේ රටට මේ වගේ කෙල වුනේ.

    ජේවීපී එක ආවොත් ආදායම් වැඩි කරලා වියදන් අඩු කරන හරි සැලැස්මක් ඉලක්කම් එක්ක ඉදිරිපත් කරලා තියෙනවද?

    නිකන් ඔලුවේ අමාරුවට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක් වෙයි කියල හිතෙන්නේ යහපාලානේ එපා වෙලා ගෝටා ගෙනාව වගේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකනෙ උන් ආණ්ඩුබලේ නොගන්නෙ, උන් කැමති බැන බැන ඉන්ඩ.🤭
     
    • Like
    Reactions: siri_ayya

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    පාර්ලිමෙන්තුවෙ JVP අය කී දෙනෙක් ඉන්නවද? එයාල ආන්ඩුවක් හැදුවොත් අනිවාර්යෙන් ප්‍රදාන පක්ශයක් එක්ක සන්දානයක් තමා හදන්න වෙන්නෙ.. ඔය කාලෙන් කාලෙට පනින හොරු ටික ඕකට පැනගන්නව මොකද මෝඩ මිනිස්සු උන්ව හැම පාරම පාර්ලිමේන්තු යවන නිසා.. උන්ගෙ කොන්දේසි වලට වැඩ කරන්න වුනාම වෙනසක් වෙන්නෙ නෑ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    andu bale ganna kalin hadda pitisara hari tiyana pradeshiya/nagara sabawak dinala inna kiyapan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මෙහෙමයි..
    1. Safest option එක JVP නෙමෙයි IELTS and migrate (මොකෙක්වත් 100% sure කරන්න එපා, උඹ හොයන ඔක්කොම ලස්සනට හදලා දුන්නත් ඕවා එකක්වත් නොකර ඉන්න පුලුවන්)
    2. SLPP or telephone දීල වෙන දෙයක් බලාගෙන කට පියන් ඉන්න තියෙන්නේ (ex:- තමන් ඡන්දෙ දුන්නු ආණ්ඩුව දවසම current කැපුවොත් එකක් solar ගහගෙන ඉන්න තියෙන්නේ)
    3. ජෙප්පන්ට ඡන්දේ දීලා පහල පින්තූරය වගේ බලාගෙන ඉන්න තියෙන්නේ *දිනන්නේ නැති නිසා*

    57855778.cms
     
    • Sad
    Reactions: shenat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    apo ada office eke indala hariyata eliyata bahiddi paara blocked. Senaga tika pennala wedak naha

    SJB eka witharai wipakshe inne kiyala hithan inne ekenma JVP ekath aragena ekabadda wirodayak thibba nam guu yanava anduwata
     
    • Haha
    Reactions: Darkseid

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රතිපත්ති ටික වටින් ගොඩින් කියාගෙන යනව දිස්ත්‍රික් සමුලු වල.ඔහොම එක එක ක්ෂේත්‍ර අරන් මේකෙ ප්‍රශ්න විසඳන්නෙ මෙහෙමයි වගේ දිගට නම් කියන්නෙ නෑ.මාත් හිතන්නෙ සසවිස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශයක් දැම්ම නම් හොඳයි දැන්
     
    Bona Kolla

    Member
    Feb 27, 2022
    22
    22
    3
    සිරාවටම අහන්නේ. දැන් තියෙන ආණ්ඩුවයි සජියලවයි නං පෙන්නන්න බැහැ. හැබැයි අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද? විශේෂයෙන් දැන් තියෙන ආර්ථික අර්බුදය? මුන්ටත් හරිහමන් ප්ලෑන් එකක් තියෙනවා කියලා පෙන්නේ නැහැ. රජයේ සේවයට වැඩිපුර අනවශ්‍ය විදියට සෙනග අරගෙන යුනියන් නඩත්තු කරන එකට මුන් පක්ෂයි නේ. අකාර්යක්ෂම ආයතන වහලා දාන්නෙත් නැහැ මුන්. අනවශ්‍ය උන්ට සහනාධාර දෙන එක නවත්තන්නෙත් නැහැ. ඉතින් රජයේ මුදල් ඉතුරු කරන්නේ කොහොමද මුන් ආවොත්? හොරකම නං අඩු වෙයි. හැබැයි රජයේ සේවකයෝන්ට දෙන පඩි, ආයතන වල පාඩුව එක්ක බලනකොට 225 ට දෙන සැප නොගිනිය හැකි මට්ටමක්. ඒකාලේ ඉඳන් ආදායමට වැඩිය වියදම වැඩි හින්දනේ රටට මේ වගේ කෙල වුනේ.

    ජේවීපී එක ආවොත් ආදායම් වැඩි කරලා වියදන් අඩු කරන හරි සැලැස්මක් ඉලක්කම් එක්ක ඉදිරිපත් කරලා තියෙනවද?

    නිකන් ඔලුවේ අමාරුවට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක් වෙයි කියල හිතෙන්නේ යහපාලානේ එපා වෙලා ගෝටා ගෙනාව වගේ .
    ඔ්ක ඔච්චර ගැටලුවක් කරගෙන දහ අතේ කල්පනා කරන්න දෙයක් නෑ බං මේ දෙන්නාගෙන් කාටහරි දීලා කබලෙන් ලිපට වැටියං - හුටා දැන් ඉන්නෙත් ලිපේ නේ?
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අපිට ඕන රටට ආදරෙ ,රට හදන්න අවංක උවමනාවක් ඇති බව ක්‍රියාවෙන් පෙන්වන මිනිස්සු.ජේවීපී එක එතන ඉන්නව.උන්ට කර ගන්න බැරි උනත් උන් අවංක උත්සාහයක් දරාවි .
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    apo ada office eke indala hariyata eliyata bahiddi paara blocked. Senaga tika pennala wedak naha

    SJB eka witharai wipakshe inne kiyala hithan inne ekenma JVP ekath aragena ekabadda wirodayak thibba nam guu yanava anduwata
    pissuda yakow illan puke tin kiri gahagganna wenne jvp eka sjb ekka ekata ekthu wunoth jvp ekata thiyna hodama chance eka thaniyama gam eka gahanna rata yana widiyata hariyata game gahuwoth 50+ sure
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    They don't have a plan. They have no experience running a country. We are going to end up in a much worse situation. But they are not going to win so don't worry about that.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    රාජපක්ශල ,,රාජපක්ශල..රාජපක්ශල.. රාජපක්ශල... ඔච්චර තමා
     
    • Haha
    Reactions: Idias