මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක්
හැමදාම එලකිරියට ඇවිල්ලා Thread කියවලා යන මටත් හිතුනා මේකෙ සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා...ඔන්න අද ඉදන් මාත් එළකිරියේ..
එලකිරියට ජයවේවා..
මචන්ලා පොඩි දේවල් වගයක් දැනගන්නත් තියනවා,
මොකක් ද බන් රේප්(Rep) කියන්නේ මන් ඔය දැකලා තියනවා බන් කට්ටිය කියනවා.
profile pic එකට ඇනිමේෂන් දන්නේ කොහොමද

Last edited: