Registered post parcel missing>>>

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Register post ආපු පාර්සල් එකක් ආවේ නෑ, Track කලාම ලංකාවට එවලා කියලා වැටෙනවා , Tracking Number එකත් තියනවා,
    කව්රු හරි උස්සලද දන්නා බන්, එහෙම උස්සන්න පුලුවන්ද ?
    post department එකේ register අංශයට කෝල් කලා ඌ කිව්වා ටිකක් ඉන්න කියලා 10 min වගේ ගිහින් කිව්වා Number Busy පස්සේ ගන්න කියලා, මන් දැන් මොකද කරන්නේ බන්,,:(
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    ආණ්ඩුවේ වැඩ කරන ගොඩක් අයගේ නොසැලකිල්ල වෙන්නත් පුළුවන්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    Register post ආපු පාර්සල් එකක් ආවේ නෑ, Track කලාම ලංකාවට එවලා කියලා වැටෙනවා , Tracking Number එකත් තියනවා,
    කව්රු හරි උස්සලද දන්නා බන්, එහෙම උස්සන්න පුලුවන්ද ?
    post department එකේ register අංශයට කෝල් කලා ඌ කිව්වා ටිකක් ඉන්න කියලා 10 min වගේ ගිහින් කිව්වා Number Busy පස්සේ ගන්න කියලා, මන් දැන් මොකද කරන්නේ බන්,,:(

    මටත් ඔහොම වෙලා තියෙනවා .උන්ට කෝල් කරලා වැඩක් නැහැ බන්.traking නො එකත් අරන් පලයන්.එත් මගේ එකනම් හොයා ගන්න බැරි උනා traking නො එකක් නැති නිසා .ඕක හොයා ගන්න පුළුවන් වෙය්
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පාර්සල් එක ඇති මචන්. ගොඩක් පාර්සල් ලංකාවට ආවම ඒවා ට්‍රැක් වෙන්නේ නෑ කුරියර් වගේ. මධ්‍යම තැපැල් හුවමාරුවට ගිහින් පොඩ්ඩක් බලන්න.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මොනවද ඇතුලේ තිබ්බේ? ගොඩක් වෙලාවට ගන්න පුළුවන් වටිනා දේවල් වගේනන් ඔය තැපැල් එක ඇතුලේ වැඩ කරන එවුන් බලල උස්සනවා :sad:
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    පාර්සල් එක ඇති මචන්. ගොඩක් පාර්සල් ලංකාවට ආවම ඒවා ට්‍රැක් වෙන්නේ නෑ කුරියර් වගේ. මධ්‍යම තැපැල් හුවමාරුවට ගිහින් පොඩ්ඩක් බලන්න.

    මෙච්චර කාලයක් track උනා බන්,
    අනේ මන්ද...
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මොනවද ඇතුලේ තිබ්බේ? ගොඩක් වෙලාවට ගන්න පුළුවන් වටිනා දේවල් වගේනන් ඔය තැපැල් එක ඇතුලේ වැඩ කරන එවුන් බලල උස්සනවා :sad:

    microsoft surface tab eke Keybord and pouch
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මොනවද ඇතුලේ තිබ්බේ? ගොඩක් වෙලාවට ගන්න පුළුවන් වටිනා දේවල් වගේනන් ඔය තැපැල් එක ඇතුලේ වැඩ කරන එවුන් බලල උස්සනවා :sad:

    ඔව් බන් මම දවසක් watch 4ක් order කලා මට ආවේ අර ඉටි කවරේ විතරය්.බැග් එක පළල බඩු අරගෙන ,ඇහුවම කිව්වා ලංකාවට එනකොට ආවේම එහෙමලු .
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    ඔව් බන් මම දවසක් watch 4ක් order කලා මට ආවේ අර ඉටි කවරේ විතරය්.බැග් එක පළල බඩු අරගෙන ,ඇහුවම කිව්වා ලංකාවට එනකොට ආවේම එහෙමලු .

    Machn matath okama wela thiyanawa ban, sure seller kenek gen gaththu item wagekata
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    Machn matath okama wela thiyanawa ban, sure seller kenek gen gaththu item wagekata

    ඕව තව සැරයක් led බල්බ් 3 ක් order කලා.පෙට්ටියේ තිබුනේ 1ය්,කඩල 2ක් අරගෙන ගම් tape ගහල .ඕව කියන්න කෙනෙක් නැහැ කිව්වත් වැඩක් නැහැ අපි කඩේ යවනවා විතරය්.මේක ලංකාවනේ බන්
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    ඕව තව සැරයක් led බල්බ් 3 ක් order කලා.පෙට්ටියේ තිබුනේ 1ය්,කඩල 2ක් අරගෙන ගම් tape ගහල .ඕව කියන්න කෙනෙක් නැහැ කිව්වත් වැඩක් නැහැ අපි කඩේ යවනවා විතරය්.මේක ලංකාවනේ බන්

    Wadak na bn katha karala...
    mage godak ewa awilla thiyanawa ban irala balala, kolayak alawanawa damage wela kiyla.