මමත් දැන ගන්න කැමති..
මගෙ අතින් සිල් රැකෙන්නෙ නම් නැහැ
ඒ කියන්නෙ ඉදල හිටල බොරු කියන්න වෙනවා කේන්ති එනවා කුණුහරුප කියනවා.porn බලනව
ඒ වුනත් මම සත්තුනම් මරන්නැ
අනික මම බුදු දහම කියන එක විශ්වාස කරනවා..
මමත් කැමති භාවනා කරන්න ඒත් මෙහෙම තියෙද්දි බාවනාවවැඩේවිද?