1. D

    Laptop display help

    හරි යාළු
  2. D

    Laptop display help

    Thanks bro inbox
  3. D

    Laptop display help

    නැ මචං වෙනස් display type වල කොහෙ⁣ාමද තියෙන්නෙ කියල බලාගන්නයි ඕන Thanks මචං මොකක්ද lap එක මොඩල් එක ------ Post added on 1691332251 නැ මචං වෙනස් display type වල වෙනස් විදිහට මේක වැටෙනවද කියල බලාගන්නයි ඕන ------ Post added on 1691332306
  4. D

    Laptop display help

    Lap තියෙන අය device manager ගිහිල්ලා monitor කියන තැන තියෙන ටයිප් එකෙ photo එකක් දාන්නකො හදිසියක්
  5. D

    බලන්න

  6. D

    UHD graphic සහ iris XE

    ඇත්ත
  7. D

    අත අරින performance එක මොකක්ද

    මට 2 gb mx 550 vga ලැප් එකක් තියෙ ඒක ලක්ෂ 2යි ඒකෙ 120 Hz නැ display එක TN ලක්ශ 2කට අඩු එවා තියෙ 120 Hz Ips තියෙ display එක හොදයි මෙහෙම තෝරාගැනිමක් කරන කොට උඹල අත අරින performance එක මොකක්ද
  8. D

    UHD graphic සහ iris XE

    එහෙමද බං 🙄 Thanks bn ------ Post added on 1690951316
  9. D

    UHD graphic සහ iris XE

    UHD සහ iris XE Graphic අතර වෙනස මොකක්ද බං
  10. D

    Asanka Priyamantha

    දැන්නම් මිනිහට පිස්සු ඉස්සරනම් සුපිරි
  11. D

    Whatsapp group වල දාන විකාර link

    Whatsapp group වල දාන මේ වගෙ විකාර link වල ගියහම මොකද වෙන්නෙ කව්රු හරි ගිහිල්ලා බලපං කො 😁 පස්සෙ විස්තර කියපං... http://chat-whatzapp-c.xn--grup-rqa.co/1Ga4f/GyKz3nufebK4MUrzqeSoLm
  12. D

    Dedicated graphic කියන්නෙ මොකක්ද

    Thanks bro මහන්සි වෙලා ටයිප් කරාට
  13. D

    Dedicated graphic කියන්නෙ මොකක්ද

    Dedicated graphic කියන්නෙ මොකක්ද බං
  14. D

    මේ ලැප හොදද

    Thanks Thanks ------ Post added on 1690820856
  15. D

    මේ ලැප හොදද

    Thanks
  16. D

    මේ ලැප හොදද

    මේ ලැප් එක හොදද prosa , gpu එක හොදද වැඩක් කරන්න පුළුවන් ද
  17. D

    මේ සතියේ මතෘකා

  18. D

    මචං සෙක්ස්

    මචං මට 30 ක් වෙනව මට තවම sex අත්දැකීමක් නැ කෙල්ලෙක් එක්ක යාළු නොවුනෙත් මම මැරීඩ් ලයිෆ් එකට ආස නැ ඒ වුනාට sex අත්දැකීමක් ගන්න ඕන බඩුවක් ගහන්නත් හිතෙනවා ඒත් කරුමෙට ලෙඩක් හැදුනොත් ජීවිත කාලෙම විදවන්න වෙනවා හිතාගන්න බැ මොකක් කරන්නද කියලා..👀 ජෝක් නොකර උපදෙසක් දෙන්න ලොකු සර්ලා ටිකක් 😁

    No contents