පොඩි කාලෙ පට්ටම ආස සිංදුවක් දැන් ළමයි අහනවද දන්නැ
පොඩි කාලෙ පට්ටම ආස සිංදුවක් දැන් ළමයි අහනවද දන්නැ
5:20 හරිය නිකං අහලා පුරුදුයි වගේමේක කලින් අහල නෑ![]()
පහණ තියා බුදු සාදුට හිමිදිරියේ එකද5:20 හරිය නිකං අහලා පුරුදුයි වගේ
ඉස්සර ජාතික රූපවාහිනීයෙ නිතරම යනවාමේක කලින් අහල නෑ![]()
ඕක අහල නෑ
ලස්සනයි බංමොකක්ද? බන් ඒ රචනාවක් වගේ
Labunath neth yuga dahasak mata madi ammeAhala thiyanwa
පාර කියන්නකෝ දැන් නෙමෙයි බන් පාර කියන් නෑ තෝනෙන් පාර කියන් නෑ කෙවිටෙන්උබ අහල තියෙනවද "කෙප්ප ගොනා ඉස්සරහෙන් මං පිටිපස්සෙන්.. හනි හනිකට නුබ යනකොට හනි හනිකට නුබ යනකොට.. පාර කියන්න කෝ දැං.. පාර කියන්න කෝ දැං.."
උනක්කු පයිත්තියමා ? නාන් ඉල්ලායි.පාර කියන්නකෝ දැන් නෙමෙයි බන් පාර කියන් නෑ තෝනෙන් පාර කියන් නෑ කෙවිටෙන්
උඹ පොඩි කාලේ කියල අදහස් කලේ මොන අවුරුද්ද වගේද. උඹ ඉපදුනේ යුද්දෙන් පස්සෙද?
------ Post added on Oct 3, 2023 at 9:49 PM


නියපොතු කැවෙනවනේ, ඒකනේ කේස්. ෆින්ගර් ස්ටයිල් තමා මේ දවස්වල පුරුදු වෙන්නේ. ඒත් හරියට වදින්නේ නෑ නියපොතු නැති නිසා.@Heshan Daminda දැන් කොහොමද උබේ ගිටාර් progress එක ? අනිවා finger style පුරුදු වෙයන් හොඳේ. pick එකෙන් වගේම finger styles එහෙමත් පුරුදු වෙන්න ඕන. දකුණු අතේ නියපොතු වවපන් සාමාන්‍ය ගාණකට. මාත් මේ ගිටාර් එකක් ගන්න ඉන්නෙ. බලමු. තව උණ වැඩි වෙනකන් ඉන්නෙ.
------ Post added on Oct 4, 2023 at 8:51 PM

