1. D

    ලක්ශයකට අඩුවෙන් tab එකක් recommend කරන්න කො

    මමනම් ඉගෙනගන්නවැඩවලට video බලන්න තමයි
  2. D

    ලක්ශයකට අඩුවෙන් tab එකක් recommend කරන්න කො

    ටැබ් එකක් 100000 අඩුවෙන් recommend please
  3. D

    මෙන්න නියම සල්ලි කාරයො

    සල්ලිකාරයෙක් බං
  4. D

    මුන් සෙට් එකෙන් මොනවා හරි වැඩක් කරපු ජනාධිපතිලා කවුද?

    ඒක ඇත්ත හැබැය්... ලංකාවෙ හැම එකා අස්සෙමඉන්නව දාර බයියෙක් ------ Post added on 1693621119
  5. D

    මේක බලන්නකො අපෙ රටෙ මනුස්සයෙක් මෙහෙම අගයන කොට මාර සතුටුයි...

    අපෙ රටේ වැඩ්ඩන්ගෙන් ප්‍රයෝජන ගන්නෙ වෙන රටවල් වල මිනිස්සු https:// www.facebook.com/eweliange/videos/840539257470956/?app=fbl
  6. D

    විශේශ අවශ්‍යතා ඇති දරුවො මෙච්චර ටැලන්ට් ද?

    Ow සිංදු කියන අය instrument play කරන අය නැතිනම් වෙනත් දක්ශතා තියෙන අය ඉන්නව මමත් දැකල තියෙනව ඇත්ත හැබැයි දැන් ඉස්සරට වඩා දැනුවත් ------ Post added on 1693300123
  7. D

    විශේශ අවශ්‍යතා ඇති දරුවො මෙච්චර ටැලන්ට් ද?

    ඉස්සෙල්ලාම ලියන්නෙ හින්දිි නේද
  8. D

    විශේශ අවශ්‍යතා ඇති දරුවො මෙච්චර ටැලන්ට් ද?

    අකුරු වල ලස්සන https:// www.facebook.com/100064325604153/posts/pfbid02iEoUCDdSD74PCgZMZquPLoahcka9TBSFoSuC7uEzvXcT8AEVXjvNoKbzNSJMmdXml/?app=fbl
  9. D

    ඔෆිස් එකේ ගෑනුන්ගේ පෑඩ්ස්

    කොච්චර ඉගෙන ගෙන පොශ් වුනත් ලංකාවෙ උන්ගෙ සක්කිලි ගති අරින්න බැ...ගල උඩ රිපු කැලේ රීපු ජාතියක්නෙ මුන්ව හදන්න තව අවුරුදු 100ක් වත් යයි එතකොට වෙන්න ඕන ටික වෙලා
  10. D

    පෘථිවිය පාලනය කරන්නෙ කෛාම්පැනි 2ක්

    https:// www.facebook.com/eplusEdu/videos/310700038126927/?app=fbl
  11. D

    මු දෙන උත්තර මරු නේද

    https:// www.facebook.com/100076593973250/videos/2007553926273498/?app=fbl
  12. D

    අඩො මේක බලනවකො

    ඒ වුනාට අපෙ රටේ අධ්‍යාපන ක්‍රමය අනවශ්‍ය දැනුමක් ඔළුවලට පුරවනවා නේද...රටට වැඩ කරන්න පුළුවන් මනුස්සයෙක් බිහි කරන්න අවුරුදු 11ක් ඔළුවලට පුරවන දේවල් වැඩි අඩුම අවුරුදු 20න්වත් degree එකක් ගන්න පුළුවන් ක්‍රමයක් එනවනම් හොඳයි ලංකාවෙ මිනිස්සු හිතන විදිහනෙ මෙ ------ Post added on 1692965447 අනිවාරෙන්ම...
  13. D

    වැග්නර් ලීඩර් මැරිල නේද?

    පුටින්ගෙ ගේම් තමයි ✈ crash ------ Post added on 1692886197
  14. D

    අඩො මේක බලනවකො

    මොකද හිතන්නෙ
  15. D

    වැග්නර් ලීඩර් මැරිල නේද?

    ඔව් වෙන්න පුළුවන්

    No contents