ඔකෙ තව දෙයක් තියෙනව. මම මේ අනියම් සම්බන්ධතා අනුමත කරනවා නෙවෙයි - හැබැයි අනියම් සම්බන්ධතාවක් ඔය ගැහැනු කෙනත් පිරිමි කෙනත් ඇති කර ගත්තෙ ඇයි කියල හිතලා බැලුවොත් කොටසක් ඉන්න වා ඇත්තටම වනචර කමට එහෙම කරන හැබැයි තවත් බහුතරයක් ඉන්න වා ඔය වගෙ අනියම් සබදකම් වලට යන්නෙ ඒ අය දැන් ඉන්න සම්බන්ධතාවය තුලා මිනිහා...