අනිවා. අපෙයි ඔහෙයි වෙනස තමා මොන අලුත් ටෙක්නීක් යූස් කරත් බහුතර ගායිකාවෝ හරි ගායකයෝ හරි බේසික් වලින් හොදට මුවහත් වෙලා නැතිව අමාරුයි සර්වයිව් වෙන්න. මට තේරෙන විදිහට. ලන්කාවෙ විතරයි සින්ඩු කියන්න බැරි අයගෙ සින්දු ජනප්‍රිය කරවන්නෙ. ගිය පාර ෆිල්ම්ෆෙයාර් දිනපු අනික්ක කපූර් අර සනී අක්ක ඉන්න සින්ඩුව -...