1. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ah - pariganake hadana gaman ahanawada ethakota?:baffled:
  2. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කාලයක් මේක මගේ ප්‍රියතම සිංදුව වෙලා තිබුනා - මූ සිංදු කියන්නෙ නැතිද මන්දා මහ කම්මැලියෙක්!
  3. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම ඉන්න හරියෙ කට්ට පෑවිල්ල:P
  4. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉන්න ඉන්න රික්වෙස්ට් අඩුයි කීවනේ එහෙනම් දෙන්න මේකත්!:oo: Savage Garden - The animal Song Or To the moon & Back!
  5. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගරාජයක් අස්සෙ ඉදන්නද අහන්නේ!:D
  6. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Rock band ekak neda???:confused::confused::confused:
  7. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පුලුවන්නම් දෙන්න ලං වෙලා හිම සීතේ - අද බැරි නම් ඊලඟ දවසෙ දෙන්න!
  8. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙහෙරලියද්දත් කොල්ලො කියන සින්දුවක් (අඩන )කියලා වගේ:baffled:
  9. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ah I thought you use it because it means something to you - not that you like old Greeks and bla bla - never mind!
  10. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකෝ මචන් වෙරි මර ගාතේ වගේ:baffled:
  11. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ ඇහුව එකට උත්තර දුන්නයෑ:dull:
  12. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි එලිසියම් කියලා නමට දැම්මේ?:confused::confused: නගා ග්‍රික්ද? :baffled::P
  13. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    kawuda ban hoties???:confused::confused:
  14. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයියො සුලු දෙයක් නෙ මචන් - හැබැයි පොඩි ගානක් යනවා වැඩේට!:baffled:
  15. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ah! සුබ රාත්‍රියක් කිව්වා!
  16. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කාපෙන්ටර්ස් ලගෙ හිටියේ අයියයි නංගියි - අය්යියා තමා තනූ දැම්මෙ - නඟා තමා ගායිකාව - හැබැයි නගා ඉකමනටම මැරුනා බුලීමියා නිසා:sorry:
  17. Magodis-Thuma

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ එල එල - ඔක අහද්දි පරන ඇඩ් එකක් මතක් වෙනවා නේද?

    No contents