1. M

    Ada ubala wada da ?

    මචං උඹ EYEPAX ද වැඩ කරන්නෙ?
  2. M

    ගේ හදන්න

    පර්චස් 12ක ගෙදරක ෆවුන්ඩේශම දාල කොලම් ගහනකොටම ඔය ලක්ශ10 ඉවරවෙයිනෙ බං. පර්චස් 6කින් තට්‍ටු දෙකකට ප්ලෑන් කරොත් නරකද? එතකොට එක තට්‍ටුවක් සම්පූර්ණ කරන් පදිංචියට යත හැකි. වත්තත් ඉතුරු වෙනව. ගේ පුංචි වෙන තරමට maintenance උනත් ලේසියි. අනික ගේ හදන්න කලින් ඇස්ටිමේට් කරන ගාන වගේ එක හමාරක් විතර අන්තිමට...
  3. M

    Virtusa QA salary

    මාසෙට ලක්ශ 10ක් දෙන්නම් කිව්වත් මම නම් ඔය වර්ශුසා කියන වහල් මඩමට නම් යන්නෙ නෑ. සල්ලිම නෙවෙයි යකෝ ජීවිතේ.. හිතපන්.
  4. M

    Virtusa QA salary

    ඔව්. experience අනුව salary එක අසාමාන්‍ය විදියට ගොඩාක් වැඩිවෙන්නෙ නෑ. 9 years තියෙන එකෙක්ට ලක්ශ2ක් විතර ලැබෙන්න ඕන කියලද හිතන්නෙ? එහෙම නම් අවු 20ක් විතර තියෙන එකාට ලක්ශ 4ක් 5ක් ලැබෙන්න ඕනෙ. ඉතින්, අලුත් QA එකාට හතලිස් දාහයි. අවු20ක් තියෙන QA එකාට ලක්ශ4යි. එකම ආයතනයක එකම වැඩේ කරන දෙන්නෙක්ට (එකෙක්...
  5. M

    beware of uber peak time rates

    TRUE!!! :)
  6. M

    Riverstone ගියපු අය එන්නකො

    මාතලේ ඉන්න එකෙකුට නම් දවසින් ගිහින් එන්න පුලුවන්. කොළඹ ඉඳන් නම් බොරු වැඩක්. නිකන් ගමන් මහන්සිය විතරයි. නවතින තැන් තියෙනව රිවස්ටන් කිට්‍ටුව.
  7. M

    පොලිස් vacancy HELP

    ඇයි බං පොලීසියට බැ‍ඳෙන්නෙ? උගෙ ජීවිතේම කාලකන්නි වෙනවනෙ. බැනුම් අහන්න ඕනෙ, දුක් විඳින්න ඕනෙ, පගාව ගන්න වෙනව (කොච්චර හොඳ එකෙක් උනත් ඔය අපායට වැ‍ටුනම, එහෙම වෙනව. එහෙම නොවුනොත් ඌට පොලිස් රස්සාව කරන්න බෑ.) කුහකකම, අධික කෝපය, හොරකම, වගේ දේවල් වලට පුරුදුවෙන්න වෙනව. ඒක ආධ්‍යාත්මයටම කිඳාබැස්සම ශාරීරිකවත්...
  8. M

    පොල් වගාව ගැන දන්නා අය එන්න

    වැව්වට පස්සෙ වෙළඳපොල හොයාගන්න විදිය දන්න කෙනෙක් කියන්නකො. පැකැට් කරල අපනයනය කරන්නෙ කොහොමද? දේශීය වෙළඳපොල අල්ලගන්නෙ කොහොමද?
  9. M

    PGD MSC MBA ?

    සරලව කියනව නම්, උඹට Tech Lead කෙනෙක් වෙන්න ඕනෙ නම් MSc එකක් කරපන්. මැනේජර් කෙනෙක් වෙන්න ඕනෙනම් MBA එකක් කරපන්.
  10. M

    How to Block President's Newyear SMS?

    How to Block President's Newyear SMS?
  11. M

    පොල්ගාන මැෂිම

    උඹ පොල් ගෙඩියක් දවසින් ඉවර කලාට මම නම් පොල් ගෙඩියක් සතියක් පිරිමහගන්නව.
  12. M

    පොල්ගාන මැෂිම

    රු.12000/-ක් විතර වියදම් කරල ඔය වගේ මැෂිමක් ගෙදරකට ගන්න එක අපරාදෙ. අනික අවදානම් උපකරණයක්. පොඩ්ඩක් එහා මෙහා උනොත් අත ඉවරයි. රු.5/-ක් වැඩිපුරදීල, ගාගෙනම එනව මම නම්. රෑ 10 වෙනකම් ඇරල තියෙනව කඩේ. රු.12000/- ට 2400 වතාවක් පොල් ගාන්න පුලුවන්, ඒ කියන්නෙ ජීවිත කාලෙම පොල් ගෑවත් අච්චර මුදලක් වියදම්...
  13. M

    මගේ කෙල්ල

    Bump
  14. M

    සවාන්

    6 දෙනෙකුට වගේ හොඳටම පුලුවන්.
  15. M

    Car arround 15 laks - කාර්

    මචන්, උඹ ලක්ශ15ට කාර් එක ගත්තට පස්සෙ කියපන්. අපෙ බාප්පගෙ ගැරේජ් එක සෙට් කරල දෙන්නම්. මහරගම තියෙන්නෙ. මෑන්ස් වැඩකාරය. ඕන ලෙඩක් හදන්න මිනිහට පුලුවන්.
  16. M

    සවාන්

    Galle Caterers Visit: 122, Kalubowila Road Call: 0114200926 Rupees: 3100 for meat biriyani, Rs. 1650 for veg biriyani Malay Restaurant Visit: 115, Hill Street, Dehiwela Call: 0114205333 Rupees: 3700 for meat biriyani, 2500 for veg Pot Biriyani Visit: 21A, 1st lane, Kirulapone Call: 0777330938...
  17. M

    පොලිස් අණ නොතකා ධාවනය කිරීම

    ඔය වගේ වැ‍රැද්දකට ඉතින් කෙලින්ම මරණ දඬුවම තමයි. :lol: පිස්සුද බං. කවදාවත් වාහනයක් එලවල නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා. මේකෙ උන් ඔයාව බයකරන්න කියල තියෙන්නෙ. මම අවු 12ක් තිස්සෙ කොළඹ වාහන එලවනව. මට ඔය වගේ දේවල් ඕනෙ තරම් වෙලා තියෙනව. උන් ඕක පස්සෙ එලවන්නෙ නෑ. බය නැතුව හි‍ටු. එකෙක් කියල තිබ්බ කහ ලයිට්...
  18. M

    SL Cricket Team

    බැට් එකක් උස්සගන්න පණ නැති පෙන්දොන්ට මොන cricket ද බන්? අපේ උන් international මැච් එකේදිම practice වෙල ඒකෙන්ම experience ගන්න හදන්නෙ. ඒ trend එක දැන් නෑ. වෙන රට වල උන් පුලුවන් තරම් ඩොමෙස්ටික් ගහල ප්‍රක්ටිස් වෙල තමයි international ගහන්න එන්නෙ. අපේ top order එකේ සමහරු බැට් කරන කැත බලපන්. මුත්තයිය...

    No contents