ලංගම බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    නියම වැඩක් මේක නම්... හරියට වෙනවා නම් සෑහෙන්න කැමතියි.
    ඒත් හවසට කට කපලා යන බස් වල මෙහෙම කරන්න පුලුවන්ද කියලා සැකයි.

    පිටරටවල් වල තියෙන හැමදේම ඉම්ප්ලිමන්ට් කරන්න කලින් ප්‍රවාහණය දියුණු කරලා හිටියා නම් හොඳයි.

    ගොරි කෑටා ඇවිත් ලයිට් රේල් ට්‍රැක් එකටත් කෙලවලා දැම්මා නෙහ්.
    අධිවේගී මාර්ගවල
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මුඩුක්කු කොන්දෙක් ඇරියස් කවර් කරනවා ත්‍රෙඩ් ගානේ 🤭
    කවුද පොන්නයෝ කොන්ද පුක්ෂනය කරා කියලා මේකේ Thread දැම්මේ 🤦
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු මහතා එම ප්‍රවේශපත් නිකුත් කරන බවත් එම නිලධාරියා කීය.

    ලොව දියුණු රටවල් වන එංගල්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාකවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

    ලංකාදීප
    good move. england, dubai nemai. mun colombian transport system eka dekala thiyanavada dan na. one of the most developed transport systems in the world
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    දැනටත් ඔක ප්‍රයිවෙට් එවුන් කරනවා. හැබැයි උන්, මහරගමින් හරි කොටුවෙන් හරි ඇද්දට පස්සේ කොට්ටව exist එක ලගට යනකම් යනවා. මගින් නගින උන්ට ටිකට් කඩන්නේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඕකම කරන්න පුලුවන් හයිවේ එන්ට්‍රන්න්ස් වල ටිකට් දෙන එකට. එක්සිට් වෙන කවුන්ටර් එකට විතරක් කෙනෙක් හිටියම ඇති නෙහ්.
    රස්සා දෙන්න ඕනවට දීපු රස්සා. අපරාදේ ඉතින් කොල්ලන්ගෙ ස්කිල්ස්
     
    • Like
    Reactions: Mugen and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha
    නියම වැඩක් මේක නම්... හරියට වෙනවා නම් සෑහෙන්න කැමතියි.
    ඒත් හවසට කට කපලා යන බස් වල මෙහෙම කරන්න පුලුවන්ද කියලා සැකයි.

    පිටරටවල් වල තියෙන හැමදේම ඉම්ප්ලිමන්ට් කරන්න කලින් ප්‍රවාහණය දියුණු කරලා හිටියා නම් හොඳයි.

    ගොරි කෑටා ඇවිත් ලයිට් රේල් ට්‍රැක් එකටත් කෙලවලා දැම්මා නෙහ්.
    හයිවේ බස් අවුලක් නැතුව පුලුවන් ඇති... ශීට් ගානට වඩා යන්නෙ නෑනෙ...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Highway CTB bus wala pitipassen naginna na. Issarahin naginna bahinna thiyenne


    Self ticket machine ekak thibba nam adayame aduwak wenne na. Dialog Touch card ekath mekata genawa nam Passenger ta lesi.
    ------ Post added on Jun 19, 2023 at 12:00 PM
    අපි අවන්ක වෙලා ඕකට සල්ලි ගෙවලා ගියාට කීයෙන් කීදෙනාද බන් කොන්දෙක් හිටියත් සල්ලි ගෙවලා යන්නේ. කුකුල්ලු පටෝලා වගේ යන බස් එකක කොන්දත් බොහොම අමාරුවෙන් සල්ලි ටික එකතු කරන එකේ ඩ්‍රයිවර් ට පුලුවන්ද බන් ඔක්කොම උන් ගැන බලන්න. යකෝ සමහර වෙලාවට සල්ලි දෙන්න ඕනකම තිබ්බත් දෙන්න බැරි වෙන වෙලාවල් තියෙනවා සෙනග කට කපලා ඉන්න වෙලාවට මට නං.
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    අපි අවන්ක වෙලා ඕකට සල්ලි ගෙවලා ගියාට කීයෙන් කීදෙනාද බන් කොන්දෙක් හිටියත් සල්ලි ගෙවලා යන්නේ. කුකුල්ලු පටෝලා වගේ යන බස් එකක කොන්දත් බොහොම අමාරුවෙන් සල්ලි ටික එකතු කරන එකේ ඩ්‍රයිවර් ට පුලුවන්ද බන් ඔක්කොම උන් ගැන බලන්න. යකෝ සමහර වෙලාවට සල්ලි දෙන්න ඕනකම තිබ්බත් දෙන්න බැරි වෙන වෙලාවල් තියෙනවා සෙනග කට කපලා ඉන්න වෙලාවට මට නං.
    Highway bus walalu ban meka karanne. Ekai kiwwe. highway eke seat ganatane yanne. Anika CTB Highway ewa thani dorane. Horen paninna amarui. Driver meter eken innawa nam ticket gannama one. Naththan Badu
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    pitipassen nagina unta mokada karanne
    ''අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල "
    එක දොරයි නෙහ් දෙයියෝ ඔය බස් වල තියෙන්නෙ....
     
    • Like
    Reactions: NRTG