1. spnkas

    Free sms

    Free sms කරන site එකක් ගැන දැන් ගොඩ කාලෙකට කලින් දාල තිබ්බ නේද Globale sms ද කොහෙද කියල දැන් ඒක නැද්ද.... වෙන එහෙම site තියනවද.......
  2. spnkas

    නමක්

    දු අකුරෙන් ගෑනු ළමයෙකුට නමක් කියපල්ලකො:angry:
  3. spnkas

    සයිප්‍රස් ඉන්න අය

    සයිප්‍රස් ඉන්න අය සයිප්‍රස් ඉන්න කවුරුහරි ඉන්නවද විස්තර ටිකක් කියන්නකො එහෙ හොදයිද job එහෙම කොහොමද. පඩි හොදයිද. family එකට ගිහින් ඉන්න පුලුවන්ද. PR. එක හදාගන්න පුලුවන්ද වගෙ විස්තර ටිකක් කියන්නකො:rolleyes::angry:
  4. spnkas

    Vee mool help

    මචන්ල දැන් ටික කාලෙකට කලින් ස්වර්ණවාහිනී news වල දැම්ම වී මෝලක් හදන සීන් එකක් ගැන් ලන්කාවෙ කෙනෙක් හදන් එකක් ගැන වී ඇඹරිලා හාල් මලුවලටම එන්න හදල තිබ්බ අන්න ඒක හොයල දෙන්න පුලුවන්ද කවුරුහරි ඒ phone number 1 හරි....
  5. spnkas

    Sola panel

    Machanla sola panel gana wisthara tikak danna kenek kiyanawad
  6. spnkas

    pc game

    machanla..... MSI/Z170A/ GAMING/M5 me mother board 1 hondaida ban 26k wage wenawa meganata meetawada honda ewa thiyanawada.. honda board 1k thiyanawanam wisthara kiyapallako
  7. spnkas

    songs help

    machanla api wena gayakayakuge sinduwak music ekkama kiyala youtube upload karoth aulda ban uta nadu dammahakida.? ehema karanna ugen awasara ganna onada..?
  8. spnkas

    හොල්මන්

    මචන්ල හොල්මන් film වල නම් ටිකක් දානවඩ හින්දි ඉන්ග්‍රීසි වෙනත් කමක්නෑ
  9. spnkas

    LG phone help

    මචන්ල මගෙ LG G flex 4n 1 stack වෙලා බන් on වෙනව off වෙනව. තත්පර 2k විතර touch 1වෑඩ කරන්නෙ. හදාගන්න පුලුවන් වේද
  10. spnkas

    mobitel

    machanla mobitel data free karaganna widiha kiyapallako
  11. spnkas

    opera web browser help

    මචන්ලා මම operamini වලින් Internet log උනාම නිකන් click උනත් වෙන page open වෙනවනේ වෙන browser වලින් නෑ මේකට කරන්න දෙයක් දන්න කෙනෙක් ඉන්නවද?
  12. spnkas

    song help

    හිතාගන්නටවත් බෑ ඔබට මෙතරම් ආදරේ දෝ කියා..... නොදක ඉන්නට හිතුවත් හිත අකීකරු වෙනවා.... හිමිඋනනම්... මගේ සඳ රා ජිනියේ මගේ පනමෙන් රකිනවා මම සත්තයි මචන්ලා මෙන්න මේ song එක අහල තියනවා මේකේ මුල මොකක්ද හොයල දියල්ලකෝ
  13. spnkas

    dog help

    මචන්ලා මම කොරියාවේ ඉන්නේ මට මෙහෙන් බල්ලෙක් එනකොට අරන් එන්න පුලුවන්ද ලංකාවට කොහොමද එක කරන්නේ දන්න කවුරුහරි ඉන්නවනම් කියපලකෝ:angry:
  14. spnkas

    samsung galaxy s3 helpe

    samsung galaxy s3 SHV-E210S Firmware eka hoyala dennako loku udauwak
  15. spnkas

    house plane

    machanla mata lassana podiyata thiyana gewal wala plane thiyana site ekak hoyala diyallako
  16. spnkas

    game

    machanla honda fatta3D thiyana army game tikak kiyapallako
  17. spnkas

    x file series download

    machanla mata x file series tika download karaganna thanak dannawanam link 1 dapallako sinhala subtitle ekkanam inyamai
  18. spnkas

    green card

    machanla mama green card apply kala dan cl karanawa salli danna kiyala aththada ban eka salli aran citizen deida ban danna aya kiyapallako
  19. spnkas

    samsung galaxy s3

    samsung galaxy s3 walata international software danawidiha kiyala dennako data cable 1n mage langa thiyana 1 thiyenne korean 1 danna kenek innawanam kiyannako
  20. spnkas

    Birthday

    machanla mama inne koreawe langadi mage kellage birthday 1 enawa monada ban denna honda kellanam kiyanne mama nathuwa sathutak na kiyala eth monawahari kellage hitha sathutuwena deyak karanna thibunanam hondai neda kiyapallako mokada karanne kiyala

    No contents