LG phone help

spnkas

Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    මචන්ල මගෙ LG G flex 4n 1 stack වෙලා බන් on වෙනව off වෙනව. තත්පර 2k විතර touch 1වෑඩ කරන්නෙ. හදාගන්න පුලුවන් වේද
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඕකේ බැටරි ලයිෆ් එක පට්ටලු නේද?