pc game

spnkas

Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    machanla..... MSI/Z170A/ GAMING/M5 me mother board 1 hondaida ban 26k wage wenawa meganata meetawada honda ewa thiyanawada.. honda board 1k thiyanawanam wisthara kiyapallako
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගණන් නම් දන්නේ නැ මචන්.
    board එක නම් අවුලක් නැ,
    මේවගේ එව්වත් එක්ක price කම්පයර් කරලා බලන්න.
    Asus,Gigabyte,EVGA

    වැඩියෙන් features තියෙන durable එකක් ගන්න,
    සමහරවිට ටිකක් ගණන් වැඩිවුණා කියල ගණන් ගන්න එපා.