නෑ බන් උන් ගේ ගෙදර අය පාවුලු. මම ගානේ වෙඩින් එක අරන්. හෝම් කමින් එක ගෙදර ගමුලු.එතකොට නම යන්නේ උන්ට නේ මොකද වෙඩින් එක කරන්නේ කෙල්ලගේ පැත්තෙන් නේ. මම කිවා වෙඩින් එක හොදහොටෙල් එක්ක ගන්නවා නම් හෝම් කමින් එකත් එහෙම තියෙන්නේ ඕනේ කියලා. එකට කැමති නෑ. මම කිවා එහෙම කැමති නැත්තම් වෙඩින්ත් එපා හෝම් කමිනුත්...