1. P

    කවුද හරි?

    හදහන් බැලුවා. ඌ නම් කියන්නේ මේක නම් ලොවෙත් නැති කසාදයක් කියලා. හැබැයි නැකත් හදලා නෑ. අදුරන තැනක් තිබ්බා නම් හරි මේක වෙනස් කරගන්න.
  2. P

    කවුද හරි?

    :( මට ලොකු ප්‍රෙෂර් එකක් මචන් මේක. මෙකි හදහන් ඔලුව උඩ තියාන ඉන්නේ. ඕකෙන් තමා මොකක් හරි කරන්න වෙන්නේ
  3. P

    කවුද හරි?

    ඔව් මචන්. ඒ උනාට සැප දීල නම් හදලා නෑ. නිකම් ඇත හැරලා වගේ හදලා තියෙන්නේත්. එකයි මම කැමති උනේ.කට්ටක් උනත් කයි කියලා ගොඩක්ම.
  4. P

    කවුද හරි?

    දැන් නම් එකී කතා නෑ මචන් දවස් 3ක් ඉදලා. තරහා වෙලාද දන්නේ නෑ.මාත් පුක දෙන්න ගියේ නෑ
  5. P

    කවුද හරි?

    මැසේජ් එවන්නේ මචන් ඕවා කියලා. හරි කපටි පවුලක් බන්. උන්ගේ පම්පෝරිය නම් තියෙනවා වාස ගමේ මොකක්ද වලවූ කියලා එකක් එනවා කියලා. මම කිවා ඕක බෙල්ලේ එල්ලන් යන්න කියලා.එක ගැන මහා උජාරුවෙන් කතා කරේ. මගේ එකේ එහෙම නෑ කියලා.
  6. P

    කවුද හරි?

    කාර් එකකුත් ඕනේ කිවා bmw. මම කිවා මරුටි එකක් අරන් දෙන්නම් කියලා :(
  7. P

    කවුද හරි?

    අනේ :shocked:
  8. P

    කවුද හරි?

    ඇත්ත කතාව .මාව මරන් කන්න හදන්නේ. මුලදී දුන්න ටෝක් එක තමා ටික ටික වෙනස් කරන දැන් මෙහෙම ඇවිල්ල තියෙන්නේ.ඉස්සර මෙහෙම නෑ නේ.එකයි මාත් අහු උනේ
  9. P

    කවුද හරි?

    මේ කරුමෙන් අයින් වෙන්නේ කොහොමද බන්? තව මාස 3යි තියෙන්නේ.හැමෝම දන්නවා. උන්ගේ පැත්තෙනුත් මට කුණු බැනුම් අහන්න වෙන්නේ
  10. P

    කවුද හරි?

    ඔව් බන් මටත් ඕක තේරුනා. මම ගෙයක් අරන් දාන්නම්.මටත් ඒවගේම එයාලගේ ඉඩමක් ලියන්න කිවා මම. ආදරේ වෙනුවෙන් අපි දෙන්නටම එහෙම කරන්න පුළුවන් කියලා පෙන්නමු කියලා. ඊට පස්සේ ලෙස්සලා ගියා එකෙන්
  11. P

    කවුද හරි?

    මගේ අතේ මචන් සල්ලි ටිකක් තියෙනවා.මම ඒ ටික අම්මාට ලීවා මැරුනොත් අයිති වෙන්න අම්මට හින්දා.:(
  12. P

    කවුද හරි?

    :shocked:
  13. P

    කවුද හරි?

    :( මම කිවා මම ඒ වගේ මෝඩ වැඩ කරන්නේ නෑ කියලා බන්. අන්තිමට ඇත හැරියොත් මට කිසි දෙයක් නෑ කියලා. එතකොට කිවා අප්පෝ ආදරේ කරන කෙනා වෙනුවෙන් ඔහොම දෙයක් වත් කරන්න ලක්ෂ 80ක් වත් නැද්ද අතේ. එහෙනම් මම වෙනුවෙන් ඔයාලගේ ගෙදර ඔප්පුව ලියන්න. මමත් ආදරේ කරන කෙනා නේ කියලා. ඊට පස්සේ ඒ මාතෘකාව ඉවරයි
  14. P

    කවුද හරි?

    ඉස්සර මෙහෙම කිවේ නෑ බන්. මම ඉන්නවා නම් හාමතේ හරි ඉන්නම් කිවා.ඒක හින්දා ඕනේ කට්ටක් කයි කියලා මම හිතුවේ.එකනේ කැමති උනෙත්. දැන් ඒකිට ඒවා මතකත් නෑ.
  15. P

    කවුද හරි?

    :( මගේ නරක වෙලාවට සෙට් උනේ බන්. ඒ උනාට උන්ට අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියල පම්පෝරිය ගහනවා මහා ලොකුවට. මගේ තුට්ටු දෙකේ සල්ලි ඕනේ නෑ ගානවා. ඒ උනාට මම කිවා කොච්චර තියෙනවා කීවට ඔයාලට මහා ලොකු දෙයක් නෑ වගේ පෙන්නේ මට නම්. ඒ හින්ද නැති දේවල් කියන්න එපා කියලා.
  16. P

    කවුද හරි?

    ඕවා කිවේ මේ ලගදි බන්. නැත්තම් ඒකිගේ නමින් ගෙයක් අරන් ඔප්පුව ලියන්න කිවා ඒකිට.එතකොට මම දාල යන්නේ නැති වෙන්නලු.
  17. P

    කවුද හරි?

    තියෙනවා බන් සල්ලි උන්ට හොදට දේපල තියෙනවා. ඒ උනාට ඉන්නේ හිගන්නු වගේ. උන් ඉන්න ගේ රෙන්ට් එකට දීලා උන් රෙන්ට් එකට ඉන්නවා. කොලබ තමා මචන්.
  18. P

    කවුද හරි?

    ඔව් මචන් මටත් එක තමා අල්න්නේ නැත්තේ.මගේ හැම දේම හූරන් කන්න හදන්නේ. මේ ලගදී කිවා ඒකිට fd එකක් දාල ආදායම එන විදියට හදලා ඕනේ කියලා. මට කලකිරීමක් තියෙන්නේ බන්. මට දැන් මුන්ට දැවැද්ද දෙන්න වෙලා
  19. P

    කවුද හරි?

    බැන්දට පස්සේ තවත් දරුණු වෙයිද බන්?? මේක අන්තිම අඩියටම ඇවිල්ලා තියෙන්නේ බන්. ඉස්සර මට සතෙක්ට වගේ බනිද්දි මම ඉවසන් හිටියා.දැන් මමත් බනිනවා හොදට. මේක මහා කරුමයක් වෙලා මට දැන් මචන්. තව ටික දවසකින් බදින්න දින දාගන්න යන්නේ :( අපි ඇවිදින්න එහෙම ගිය හින්දා දැන් හැමොම දන්නා හින්දා ඒකි අනාත වෙනවලු මම ඇත...

    No contents