1. P

    කවුද හරි?

    ඒකිගේන් මචන් මට කිසිම ලැබීමක් නෑ. ඒ උනාට එකී මගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා.උන් ගේ ගෙදර අය පවූ ලු වෙඩින් එකේ වියදම් උනත් මම කරන්න ලු එක හින්දා. එතකොට මම පවු නැද්ද අහද්දී. මම පිරිමියෙක් ලු කරන්න පුළුවන් වෙන්න ඕනේලු. ගැනියක් ගන්නේ ඒවා කරන්න පුළුවන් හින්දා ලු.
  2. P

    කවුද හරි?

    පොෂ් කියන්නේ මචන් වෙන්ඩ පොෂ් මොකද. ගෙදර උන් මේකිව සැලෝන් එහෙම එක්ක යන්නේ නෑ. මම එක්ක ආවම සැලෝන් අරවම මේවා යන්න ඕනෙලු. මම කිවා බලමු කියලා. ගෙදර ඉද්දි මුනවත් හෝදන්නේ නැතිව. බැන්දම ද සැලෝන් යන්න ඕනෙත් ඇහුවා මම. මම කරුම ගැනියක් බන්. :( මට සංසාරේ එපා වෙලා ඉන්නේ බන්.
  3. P

    කවුද හරි?

    මචන් මට ගැනී වෙනුවෙන්ම කාලේ කැප කරන්න බෑ නේ.එත් එකී හිතන්නේ ඒකිට ආවතේව කර කර මම ඉන්න ඕනේ කියලා. අනෙක් කෙල්ලොත් මෙහෙමද බන් ??? අනික මුන් මහා කුණු ලොබ පවුලක් බන් කොච්චර තිබ්බත් ඒවා වියදම් කරන්නේ නෑ. වියදම් වැඩ සේරම ශේප් එකේ මට දානවා.
  4. P

    කවුද හරි?

    ඔව් මචන්. මටත් ඕනේ ෆුල් සපෝර්ට් එක දෙන කෙල්ලෙක්, මේකිත් එහෙමයි කියලා මම හිතුවේ. මෙකි මගේ දේවල් වලින් කාල බිල මාවම කන්න බලන එන්නේ.
  5. P

    කවුද හරි?

    ගණන් ඉස්සුවා බන්. මම කතා කරන්නේ නෑ දැන්. දවස් 2ක් වෙනවා. මගේ ඔලුවට මහා වදයක් මචන් මේක. ගැනියක් ගෙනාවට වඩා ගෙදරට වැඩ කාරියක් ගෙන එක මිට වඩා හොදයි.
  6. P

    කවුද හරි?

    23යි එකිට මට 27යි
  7. P

    කවුද හරි?

    බදින්න දිනත් දාගන්න යන්නේ බන් උන්ගේ පැත්තෙන්. උන් කටින් පම්පෝරිය විතරයි. අරක කරන්න මේක කරන්න කියනවා. සල්ලි වියදම් වෙනවා නම් ලෙස්සලා යනවා
  8. P

    කවුද හරි?

    :( දුකයි මචන්. මම ඕකිට බොරුවක් කරේ නෑ.කරන්න බැරි දේවල් කියලත් නෑ
  9. P

    කවුද හරි?

    මේකයි බන් මම කෙල්ල එක්ක ඉද්දි එකි කියනවා. ඒකිට බැන්දාම මාසෙකට 4 පාරක් වත් ෂොපින් කරන්න ඕනේලු හොදට කන්න බොන්න ඕනෙලු.ඒකිගේ වැඩ කරන්න ඕනේ ලු.පිටින් කෑම ගෙනත් කන්න ඕනේලු අරව මේවා ගොඩක් කිවා.තව බබාලා ඉද්දි ගෙදරට වැඩට කවුරු හරිත් ඕනෙලු බන්. මම කිවා අපේ අම්මා එහෙමත් තනියෙමනේ අපිව හැදුවේ අපිත් තනියම...
  10. P

    කෙල්ල+මම+වෙඩිම

    ඔව් බන්. ඒවා ගන්න මිනිස්සු එද්දී එහෙම මම ගියා සමහර ඒවාට :yes:
  11. P

    කෙල්ල+මම+වෙඩිම

    කරුමේ ගෙවන්නත් එපයි බන්
  12. P

    කෙල්ල+මම+වෙඩිම

    උන්ගේ ගෙවල්වල එහෙමලු. ළමයි බලා ගන්න අමරුලු. පම්පෝරි කෝටියයි... අපේ අම්ම එහෙම මාව හැදුවේ ගොඩක් මහන්සි වෙලා ඒවාගේ හදමු කිවාම බැරිලු
  13. P

    කෙල්ල+මම+වෙඩිම

    කිවා බන්. අහන්නේ නෑ නේ. තේරුම් ගන්නේ නෑ. මොකක් හරි උන්ට වියදම් යන දෙයක් තිබ්බොත් කෙලින්ම මට එවන්නේ එක.:yes:
  14. P

    කෙල්ල+මම+වෙඩිම

    උබ කියන එක හරි මචන්, එත් දැන් පරක්කු වැඩි මම ගොඩක්
  15. P

    කෙල්ල+මම+වෙඩිම

    මටත් හිතෙනවා බන් හදහන් සින් එකක් දාල නතර කරන එක හොදයි වගේ. මොකද අතට පයට වැඩ කාරයොත් ඕනෙලු ගෙදර. ළමයි බලා ගන්න ඒවා කරන්න බැරිලු :angry:
  16. P

    කෙල්ල+මම+වෙඩිම

    යලුව වෙද්දී නම් නෑ බන්, පොඩි පොඩි දත් නම් ගලවගත්තා. එක නම් කමක් නෑ කියලා හිටියා මම. එත් බන් මුන් කතා වෙළද දන්නේ නෑ ලක්ෂ ගණන් දත් ගලවන්න එන්නේ. මොකද මුන් හොද පෝසත් උන් බන්. ඒ තියද්දි මේ ලොබ කම. උන්ගේ අප්පට අම්මාට බැරි ද දුවගේ යුතුකම් වත් කරන්න. ඔහොම ගිහින් තමා අන්තිමට නැන්දාම්මා ලෙලි වලි යන්නෙත්.
  17. P

    කෙල්ල+මම+වෙඩිම

    බොන්නේ නෑ බන්
  18. P

    කෙල්ල+මම+වෙඩිම

    මම බෑ කිවේ නෑ. උන් උන් කරන්න ඕනේ වියදම් වත් කරන්න කැමති නෑ නේ බන්. මම උන්ගේ එවයි.මගේ එවයි දේකම කරන්න ඕනේ ලු. මොන පුකක්ද එක :angry:
  19. P

    කෙල්ල+මම+වෙඩිම

    දුප්පත් කෙල්ලෙක් නම් කරන්න තිබ්බා බන්. කොලබ ටවුමෙම ඉඩම් ඕනේ තරම් තියෙනවා. එහෙම තියෙන උන් හරි නම් මගේ ඒවත් එක්ක කරන්න ඕනේ.එහෙම එකේ මම මොකටද උන්ට එක්ක වියදම් කරන්නේ

    No contents