Wedding eka

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Munata attama kiyanna. Taraha yana seen kamathi na. Oya eka control karanna nattam meka nawattanna wenawa. Mama adarei eth oya me widiyata digatama hasirenne gattoth dikasada wena eka sure. Oyata ehema bari nam me wede nawattamu. Oka kiyapan kiyala balapan wenasa
    .hari yan nattam nawattan nattam umbe awasane .
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0

    :oo: කරන කියන දේවල් වලින් මචන් මට තිබ්බේ ආදරේ දැන් හිතෙන් නැති වෙලා ගිහින් බන් තියෙන්නේ. පිරිමියෙක්ට ගැනියෙක් නාස් ලණුව දැම්මා වගේ වැඩක් මෙතන කරන්න හදන්නේ
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    උබට මචං කතාකරලම තමා ඕක විසදගන්න වෙන්නේ...කොහෙහරි පාඩුවේ නිවි හැනහිල්ලේ කතා කරන්න පුලුවන් තැනකට එක්කගෙන ගිහින් කතා කරපන්.ගෙවල් වලවත් ෆෝන් එකෙන්වත් කතා කරලා වැඩක් නෑ ..... (නැත්තම් මේ ට්‍රේඩ් එකේ pgs සේරම ප්‍රින්ට් කරන් ගිහින් කෙල්ලට දීපන් බලන්න...මෙන්න මෙහෙමයි රට්ටු කියන්නෙ කියල අනිවා හැදෙනවා...)
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28

    උන්ට ඕවා සාමාන්‍ය දේවල් බන්. උන් හවස පාර්ටි වලට ගිහින් හොදට බොනවා. උන්ගේ පවුලේ උනුත් හොදට බොනව. අම්මත් බොනවා තාත්තත් බොනවා. මම බොනවා කිවොත්..තවත් කැමති වෙයි බන් :yes:

    අඩෝ මම කිවේ උබ 24 hours ගහල පිසෙක් වගේ, පිස්සෙක් වගේ ඉන්න එක බන්
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උබට මචං කතාකරලම තමා ඕක විසදගන්න වෙන්නේ...කොහෙහරි පාඩුවේ නිවි හැනහිල්ලේ කතා කරන්න පුලුවන් තැනකට එක්කගෙන ගිහින් කතා කරපන්.ගෙවල් වලවත් ෆෝන් එකෙන්වත් කතා කරලා වැඩක් නෑ ..... (නැත්තම් මේ ට්‍රේඩ් එකේ pgs සේරම ප්‍රින්ට් කරන් ගිහින් කෙල්ලට දීපන් බලන්න...මෙන්න මෙහෙමයි රට්ටු කියන්නෙ කියල අනිවා හැදෙනවා...)

    ඔව් බන් හෙට එන්න කිවා.කරලා බලනවා එහෙමවත්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලස්සන කියන්නේ බන්.. ඉතින් නොර්මල්... ලස්සන බලල නෙවේ යාලු උනේ. ගති ගුණ හින්දා.. ඒ ගති ගුණ දැන් ඔක්කොම අනික් පැත්ත ගහලා :baffled:

    මෙහෙමයි උඹ මාසෙට 2 lks වගේ හොයන එකෙකුත් නම් බං ලංකාවේ බහුතරයකට වඩා සැප පහසුවට ජීවත් වෙන්න පුලුවන් එකෙක්නේ බං. එහෙම මහන්සියෙන් ගොඩනගා ගත්තු ජීවිතේ කොහෙවත් යන ගොන් හුත්තියෙක් නිසා නිකන් නැත් භංගස්තාන කරගන්න එපා. මම කලින් යාලුවෙලා හිටි හුත්ති දවසක් මගේ අම්මට මා එක්ක මොකක්ද කියලා මම ඒකිට දුන්නා සුද්ද සිංහලෙන්ම " තමුසේ මොක කියන් ආවත් මගේ රත්තරං අම්මට වචනයක් කියන් එන්න එපා දැන් මෙහෙම කියන එකී බැන්දම කොහොමද. තමුසේ බැඳපු දාක මගේ අම්මට ඇඟිල්ලක් හරි දික්ක කරලා තිබ්බොත් ඒ වෙලේම කණ පැලෙන්න ගහලා එලෝලා දාලා දික්කසාද කරනවා" කියලා.

    කොහොම හරි ඒකිම අෆෙයාර් එක නවත්තන්න අන්තිම පත හෑල්ලක මැසේජ් එකක් ගහපු දවසේ ඔය කතාවත් කියලා තිබ්බා "ඔයාගේ අම්මා වැරදි වෙලා කවදා හරි ඔයා එදාටත් එයාගේ පැත්ත ගනීවි" කියලා. ඒ වගේ කතා කියන එකියෙක්ගෙන් සත පහක වැඩක් නැති නිසා ඒකිගේ මැසේජ් එක මම පඩේකට ගණන් ගත්තේ නෑ. දැන් වෙන එකෙක් බැඳලා සිවිල් ආරක්ෂක ඩයල් එකක්. ඕකි මාව අත ඇරියෙ නැත්නම් මේ වෙද්දි මම එක්කෝ ඕකිව බැඳලා ඩිවෝස් එහෙමත් නැත්නම් හැමදාම රණ්ඩු.

    උඹේ අම්මා තාත්තට (ජීවතුන් අතර සිටීනම්) කවදා හරි කටක් ඇරලා තමුන්ගේ අම්මා තාත්තා වගේ හිතන් සළකන්න පුලුවන් කෙල්ලෙක් බැඳ ගනින්. මොකද උඹ ඔතනට ගේන්න ජීවිතේ කැපකරපු දෙන්නා ඒ දෙන්නා වෙන නිසා. මම නම් කියන්නේ හැමදාම රණ්ඩු කරගනින් කුණු හරුපෙන්ම ඒකිට බැනපන්. ඒකි කියන දේවල් සත පහකට ගණන් ගන්න එපා. කියන දේවලට විරුද්ද දේවල්ම කරපන්. මාසයක් ඕක කලොත් ඒකිටම ඕක එපා වෙනවා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    පෙර වැරදි චාටර් සින් මොකුත් නෑ බන්. මම යාලු වෙලා හිටිය කෙල්ලොන්ගේ fb ප්ර්ෆයිල් එහෙමත් එකී ගත්තා. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවද බලන්න. මගේ fb එකේ ඉදන් චෙක් කරා හොර අල්ලන්න.එහෙම මොකුත් වත් ජරා සින් නෑ මචන්.

    එහෙනං මොකටද බය වෙන්නේ? මට උබේ තත්වේ තේරෙනවා බන්. උබත් කොච්චර බැන්නත් උබටත් ඒකිව ඕනේ. අමාරුවෙන් හරි අර ටික කියලා දාපන්. උබෙත් වැරද්දක් නැත්නම්, හැදෙන කෙල්ලෙක්නම්, ඇත්තටම ආදරේනම් සතියක් දෙකක් යද්දී උබව ඕනේ වෙයි, උබට ඕනේ වගේම. ආදරේ නැත්නම් ඔය ටික කිව්ව ගමන් දැන ගන්න පුළුවන්
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0

    අඩෝ මම කිවේ උබ 24 hours ගහල පිසෙක් වගේ, පිස්සෙක් වගේ ඉන්න එක බන්

    කැමති බන් එහෙම ඉන්නවට. උන්ගේ ගෙදරත් සැර ජාති පුරවපු කබර්ඩ් එහෙම තියෙනවා. උන්ගේ තාත්තා කිව පිරිමියෙක් උනාම බොන්න ඕනේ. වැඩක් නෑ බොන්න බැරි නම් කියලත්. බොනවා කියල දැන ගත්තොත් කොහොම හරි මේක කරන්න බලයි
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :oo: කරන කියන දේවල් වලින් මචන් මට තිබ්බේ ආදරේ දැන් හිතෙන් නැති වෙලා ගිහින් බන් තියෙන්නේ. පිරිමියෙක්ට ගැනියෙක් නාස් ලණුව දැම්මා වගේ වැඩක් මෙතන කරන්න හදන්නේ

    Na umbata karanna ona De kiwwe. Umbata ain wenada one. ?
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මෙහෙමයි උඹ මාසෙට 2 lks වගේ හොයන එකෙකුත් නම් බං ලංකාවේ බහුතරයකට වඩා සැප පහසුවට ජීවත් වෙන්න පුලුවන් එකෙක්නේ බං. එහෙම මහන්සියෙන් ගොඩනගා ගත්තු ජීවිතේ කොහෙවත් යන ගොන් හුත්තියෙක් නිසා නිකන් නැත් භංගස්තාන කරගන්න එපා. මම කලින් යාලුවෙලා හිටි හුත්ති දවසක් මගේ අම්මට මා එක්ක මොකක්ද කියලා මම ඒකිට දුන්නා සුද්ද සිංහලෙන්ම " තමුසේ මොක කියන් ආවත් මගේ රත්තරං අම්මට වචනයක් කියන් එන්න එපා දැන් මෙහෙම කියන එකී බැන්දම කොහොමද. තමුසේ බැඳපු දාක මගේ අම්මට ඇඟිල්ලක් හරි දික්ක කරලා තිබ්බොත් ඒ වෙලේම කණ පැලෙන්න ගහලා එලෝලා දාලා දික්කසාද කරනවා" කියලා.

    කොහොම හරි ඒකිම අෆෙයාර් එක නවත්තන්න අන්තිම පත හෑල්ලක මැසේජ් එකක් ගහපු දවසේ ඔය කතාවත් කියලා තිබ්බා "ඔයාගේ අම්මා වැරදි වෙලා කවදා හරි ඔයා එදාටත් එයාගේ පැත්ත ගනීවි" කියලා. ඒ වගේ කතා කියන එකියෙක්ගෙන් සත පහක වැඩක් නැති නිසා ඒකිගේ මැසේජ් එක මම පඩේකට ගණන් ගත්තේ නෑ. දැන් වෙන එකෙක් බැඳලා සිවිල් ආරක්ෂක ඩයල් එකක්. ඕකි මාව අත ඇරියෙ නැත්නම් මේ වෙද්දි මම එක්කෝ ඕකිව බැඳලා ඩිවෝස් එහෙමත් නැත්නම් හැමදාම රණ්ඩු.

    උඹේ අම්මා තාත්තට (ජීවතුන් අතර සිටීනම්) කවදා හරි කටක් ඇරලා තමුන්ගේ අම්මා තාත්තා වගේ හිතන් සළකන්න පුලුවන් කෙල්ලෙක් බැඳ ගනින්. මොකද උඹ ඔතනට ගේන්න ජීවිතේ කැපකරපු දෙන්නා ඒ දෙන්නා වෙන නිසා. මම නම් කියන්නේ හැමදාම රණ්ඩු කරගනින් කුණු හරුපෙන්ම ඒකිට බැනපන්. ඒකි කියන දේවල් සත පහකට ගණන් ගන්න එපා. කියන දේවලට විරුද්ද දේවල්ම කරපන්. මාසයක් ඕක කලොත් ඒකිටම ඕක එපා වෙනවා.

    Well said
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    කැමති බන් එහෙම ඉන්නවට. උන්ගේ ගෙදරත් සැර ජාති පුරවපු කබර්ඩ් එහෙම තියෙනවා. උන්ගේ තාත්තා කිව පිරිමියෙක් උනාම බොන්න ඕනේ. වැඩක් නෑ බොන්න බැරි නම් කියලත්. බොනවා කියල දැන ගත්තොත් කොහොම හරි මේක කරන්න බලයි

    අනේ මන්ද මුන් මොක්කුද කියල.මචන් උබ එහෙනම් වෙන බඩුවක් ගැහුවත් උන් කියයි පිරිමියෙක් උනාම එහෙම කරන්න ඕනේ කියලා . එහෙම බලපුවම මේක කරන්න හොදයි වගේ බන්
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Machan dan ubala dennama depressed wela thiyenne. Dan uba kellata anan manan kiyala baya karala hadenna kiyla kagahala wadak na. oka try karannat epa kisima wadak na. ethakota wenne uben podi mistake ekak una gaman ai randuwa patan ganna eka(ex:-welawata call ekak denna bari una ekath athi oya welawata.)
    ubata option 2k thiyawa ekak kellawa athaarapan nathan counseling
    palayan machan. mulin uba palayan dan ubet stress eka wadi welane thiyenne.
    ita passe uba kellata kiyapan ube stress wadi wela thiyenne counceling yanwa dennatama saha bagi wenna puluwan nan hodai kiyala. nattan uba kellata ledak wage adan yanna epa ekiwa, eki kamathi wena ekakut na.kohoma hari hemin siruwe ekakan palyan machan wena wisadumak na. nattan jewita kaletama prashna bn. podi prashna walatat dagalankota loku parshnayak awot ubata jeewitet ekka epa wei ekai.
     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    එක හරි යන්නේ නෑ බන්. මට තියෙනවා කියල දන්නවා. තව මාසෙකින් ගන්න ඕනේ කියනවා. එත් බෑ බන්.. කෙල්ල සැරයි හදාගන්න කීවාට හදාගන්නෙත් නෑ මල පනින එක. මටත් මල පනිනවා එතකොට. ඒ අස්සේ පවුල් කන්න බෑ නේ.ඒකිට හැදෙන්නේ කියල පොදු සමාකාලයක් දීල.ඒ අතරේ ටිකක් නිදහසේ ඉන්න බැලුවේ.

    Good Decision... Passe Oka sahenna karadarayak wenawa...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ee moko?
    I don't give a fuck about most of the things. :rofl::rofl::(

    නෑ ඉතිං මිනිහත් කරන්නේ ඔය වගේ වැඩන‍ෙ,අර අරලියගහ මන්දිර‍ෙ current බිල වැඩි කියලා වෙන එකකට ගියේ :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    එක හරි යන්නේ නෑ බන්. මට තියෙනවා කියල දන්නවා. තව මාසෙකින් ගන්න ඕනේ කියනවා. එත් බෑ බන්.. කෙල්ල සැරයි හදාගන්න කීවාට හදාගන්නෙත් නෑ මල පනින එක. මටත් මල පනිනවා එතකොට. ඒ අස්සේ පවුල් කන්න බෑ නේ.ඒකිට හැදෙන්නේ කියල පොදු සමාකාලයක් දීල.ඒ අතරේ ටිකක් නිදහසේ ඉන්න බැලුවේ.

    podu sama kalayak :rofl::rofl: