Wedding eka

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කල් දාගෙන නිදහසේ ඉදලා. ඒකිගෙන් ඈත් වෙන්න බැලුවේ. මේක කල් දාගත්තා නම් එක කරන්න පුළුවන් නේ බන්

    ගෙවල් වලටත් කියලද තියෙන්නේ?

    හොඳම දේ බං උඹත් ඒකිට බැනපන් හැමදාම. අමු තිත්ත කුණු හරුපෙන් බැනපන්. ඒකිටම එපා වෙනවා හැමදාම හැමදාම වලි දාගන්න කොට රණ්ඩු කරගන්න කොට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකිට ඩොකෙක්ගෙන් ප්‍රෝපොසල් එකක් ඇවිල්ලා එකී එකත් නතර කරා බන්. එතකොට උන්ගේ අම්ම කිවා එක නතර කරලා මම කවදා හරි අත හැරියොත් තෙරයි කියලා. ඒවාට ෆයිට් කරලා බන්.. කැමති උනේ ගෙදරින් එහෙම.. දැන් අත හැරියොත් උන්ගේ අම්ම කියපු දේ ඇත්ත වෙනවා :yes:

    ඩොකාලනම් මොක්කුද බං. ප්‍රපෝසල් කේස් එක ගනන් ගන්න එපා. කෙල්ල ලස්සන ඇති එහෙනම් ලොවෙත්. ඕකට වෙන කොහෙ හරි යන පව් කාරයෙක් කරගහයි බං. අත ඇරලා දාපන් බම්බු ගහගන්න කියලා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    "මේ තමුසේ වගේ එකියක් බදින්න මට පිස්සු නෑ. එක්කෝ තමුසේ හැදෙනවා, නැත්නම් යනවා. මම මොකක් කියල හිතුවද තමුසේ කියන කියන දේ කරන්න? තමුසෙට ටික කාලයක් දෙන්නම්. මට හිතුනොත් තමුසේ හැදිලා කියලා අන්න එදාට මමම wedding date එක කියන්නම්. එහෙම බැරිනං කියනවා, මම හෙටම තමුසෙගෙ අම්මලා හම්බවෙලා මේක ඉවරයක් කරගන්න. මම නරක මිනිහා උනත් කමක් නෑ"
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "මේ තමුසේ වගේ එකියක් බදින්න මට පිස්සු නෑ. එක්කෝ තමුසේ හැදෙනවා, නැත්නම් යනවා. මම මොකක් කියල හිතුවද තමුසේ කියන කියන දේ කරන්න? තමුසෙට ටික කාලයක් දෙන්නම්. මට හිතුනොත් තමුසේ හැදිලා කියලා අන්න එදාට මමම wedding date එක කියන්නම්. එහෙම බැරිනං කියනවා, මම හෙටම තමුසෙගෙ අම්මලා හම්බවෙලා මේක ඉවරයක් කරගන්න. මම නරක මිනිහා උනත් කමක් නෑ"

    සිරා මෙන්න මේකට කොන්ද පන තිබ්බොත් ඇති. :yes::yes:
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මේක කරපන් කෙල්ල කියන හැම එකම ගොනා වගේ අහගෙන හිටපන් .වාද කරන්න යන්න එපා . ඊට පස්සේ උබ හොදට බොන්න පටන් ගත්ත කියල කෙල්ලට ඇගෙන්න ඇරපන් . බොරුවට හැමදාම බොනවා වගේ ෆොන එකෙන් වෙරි වගේ කතා කරපන් , වෙරි පිට වගේ කෙල්ල කියන හැම එකටම එකග වෙයන් වලියට යන්න එපා .උබ බොනවා කියල දැනගත්ත ගමන් කෙල්ල සැලෙන්ඩර් වෙන්ව බලපන්කො
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ithin attama koyala kal dapan.oya hadenakal badinna ba kiyapan.yako ath dakomen kiyanne galapen natnam badinna tiya hithannawath epa putho

    හදහන් හොදටම හොදයි බන්.එක හින්ද උන්ගේ ගෙදර අකමැත්ත කැමැත්තක් උනා. උන් හදහන් ඔලුවේ තියාන ඉන්නේ :yes:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ගෙවල් වලටත් කියලද තියෙන්නේ?

    හොඳම දේ බං උඹත් ඒකිට බැනපන් හැමදාම. අමු තිත්ත කුණු හරුපෙන් බැනපන්. ඒකිටම එපා වෙනවා හැමදාම හැමදාම වලි දාගන්න කොට රණ්ඩු කරගන්න කොට.

    ඔව් බන් එකනේ අවුල :oo:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ඩොකාලනම් මොක්කුද බං. ප්‍රපෝසල් කේස් එක ගනන් ගන්න එපා. කෙල්ල ලස්සන ඇති එහෙනම් ලොවෙත්. ඕකට වෙන කොහෙ හරි යන පව් කාරයෙක් කරගහයි බං. අත ඇරලා දාපන් බම්බු ගහගන්න කියලා.

    ලස්සන කියන්නේ බන්.. ඉතින් නොර්මල්... ලස්සන බලල නෙවේ යාලු උනේ. ගති ගුණ හින්දා.. ඒ ගති ගුණ දැන් ඔක්කොම අනික් පැත්ත ගහලා :baffled:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    "මේ තමුසේ වගේ එකියක් බදින්න මට පිස්සු නෑ. එක්කෝ තමුසේ හැදෙනවා, නැත්නම් යනවා. මම මොකක් කියල හිතුවද තමුසේ කියන කියන දේ කරන්න? තමුසෙට ටික කාලයක් දෙන්නම්. මට හිතුනොත් තමුසේ හැදිලා කියලා අන්න එදාට මමම wedding date එක කියන්නම්. එහෙම බැරිනං කියනවා, මම හෙටම තමුසෙගෙ අම්මලා හම්බවෙලා මේක ඉවරයක් කරගන්න. මම නරක මිනිහා උනත් කමක් නෑ"
    :shocked::shocked: මෙහෙම නම් හොදයි වගේ තමා
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    "මේ තමුසේ වගේ එකියක් බදින්න මට පිස්සු නෑ. එක්කෝ තමුසේ හැදෙනවා, නැත්නම් යනවා. මම මොකක් කියල හිතුවද තමුසේ කියන කියන දේ කරන්න? තමුසෙට ටික කාලයක් දෙන්නම්. මට හිතුනොත් තමුසේ හැදිලා කියලා අන්න එදාට මමම wedding date එක කියන්නම්. එහෙම බැරිනං කියනවා, මම හෙටම තමුසෙගෙ අම්මලා හම්බවෙලා මේක ඉවරයක් කරගන්න. මම නරක මිනිහා උනත් කමක් නෑ"

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් එකනේ අවුල :oo:

    ගෙවල් වලට කියපු හුකුම් බුකුම් නෑ. ඒකිගේ වැරදි ඔක්කොම එකින් එක එකතු කරපන්. උඹ එක්ක වලි දාගන්න එව්වා එකින් එක රෙකෝර්ඩ් කරගනින්. බෝල්ඩ් බීස්ට් කියලා ඇප් එකක් තියෙනනා නෝ බීම් සහ ක්ලියර් වොයිස් රෙකෝර්ඩින්. සාක්කි එකතු කරගෙන උඹේ ගෙදරට කියලා නවත්තපන්. ඒකිගෙ ගෙදර පැත්ත පලාතේ යන්න එපා.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මේක කරපන් කෙල්ල කියන හැම එකම ගොනා වගේ අහගෙන හිටපන් .වාද කරන්න යන්න එපා . ඊට පස්සේ උබ හොදට බොන්න පටන් ගත්ත කියල කෙල්ලට ඇගෙන්න ඇරපන් . බොරුවට හැමදාම බොනවා වගේ ෆොන එකෙන් වෙරි වගේ කතා කරපන් , වෙරි පිට වගේ කෙල්ල කියන හැම එකටම එකග වෙයන් වලියට යන්න එපා .උබ බොනවා කියල දැනගත්ත ගමන් කෙල්ල සැලෙන්ඩර් වෙන්ව බලපන්කො

    උන්ට ඕවා සාමාන්‍ය දේවල් බන්. උන් හවස පාර්ටි වලට ගිහින් හොදට බොනවා. උන්ගේ පවුලේ උනුත් හොදට බොනව. අම්මත් බොනවා තාත්තත් බොනවා. මම බොනවා කිවොත්..තවත් කැමති වෙයි බන් :yes:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ගෙවල් වලට කියපු හුකුම් බුකුම් නෑ. ඒකිගේ වැරදි ඔක්කොම එකින් එක එකතු කරපන්. උඹ එක්ක වලි දාගන්න එව්වා එකින් එක රෙකෝර්ඩ් කරගනින්. බෝල්ඩ් බීස්ට් කියලා ඇප් එකක් තියෙනනා නෝ බීම් සහ ක්ලියර් වොයිස් රෙකෝර්ඩින්. සාක්කි එකතු කරගෙන උඹේ ගෙදරට කියලා නවත්තපන්. ඒකිගෙ ගෙදර පැත්ත පලාතේ යන්න එපා.

    උන්ට මැරයෝ එහෙමත් ඉන්නවා බන් :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    සිරා මෙන්න මේකට කොන්ද පන තිබ්බොත් ඇති. :yes::yes:
    :shocked::shocked: මෙහෙම නම් හොදයි වගේ තමා

    අත්දුටුවයි ..... ප්‍රත්‍යක්ෂයි. ඔය ටික කියලා සතියක් දෙකක් silent වෙන්න ඕනේ. phone එහෙම off කරලා සද්ද නැතුව ඉන්න ඕනේ. තව දෙයක් powerlogic077, කොල්ලා clean පොරක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පෙර වැරදි, චාටර් සීන් එහෙම මාට්ටු වෙලා නැතුව ඇති කියලා හිතනවා
     
    Last edited:

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    අත්දුටුවයි ..... ප්‍රත්‍යක්ෂයි. ඔය ටික කියලා සතියක් දෙකක් silent වෙන්න ඕනේ. phone එහෙම off කරලා සද්ද නැතුව ඉන්න ඕනේ. තව දෙයක් powerlogic077, කොල්ලා clean පොරක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පෙර වැරදි, චාටර් සීන් එහෙම මාට්ටු වෙලා නැතුව ඇති කියලා හිතනවා

    පෙර වැරදි චාටර් සින් මොකුත් නෑ බන්. මම යාලු වෙලා හිටිය කෙල්ලොන්ගේ fb ප්ර්ෆයිල් එහෙමත් එකී ගත්තා. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවද බලන්න. මගේ fb එකේ ඉදන් චෙක් කරා හොර අල්ලන්න.එහෙම මොකුත් වත් ජරා සින් නෑ මචන්.