1. anton_malli

    සොයිසා

    අඩෝ, විජිත් විජයමුණි සොයිසා - ධිවර, සාගර සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය අර්ථික කටයුතු ඇමති විදියට දිවුරුම් දිලානි. මහින්දයට ලජ්ජා නැද්ද, මූට ලජ්ජා නැද්ද? අප්පච්චි මලා...:baffled::baffled:
  2. anton_malli

    Lankawe Politics

  3. anton_malli

    අඩෝ මහින්දට කෙළ වෙයිද බං

    පිස්සුද. බහුතරය නැති උනොත් ඌ ආයේ මන්ත්‍රී වගේ ඉදි. UNP ඇමැතිවරුම කිව්වනි මහින්ද එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුනොත් දන්නේ නෑ.
  4. anton_malli

    අලුත්_ඇමතිමණ්ඩලේ

    බලමු මොකද වෙන්නේ කියලා. සිකුරාදා පාර්ලි‌‌මේන්තුව රැස් වෙයි කියනවා නේද.
  5. anton_malli

    අලුත්_ඇමතිමණ්ඩලේ

    බලමු මොකද වෙන්නේ කියලා
  6. anton_malli

    අලුත්_ඇමතිමණ්ඩලේ

    අලුත්_ඇමතිමණ්ඩලේ අර තිස්ස අත්තනායකයා සෞඛ්‍ය ඇමතිකමේ දිවුරුම් දුන්නා වගේ වෙයිද?:baffled:
  7. anton_malli

    අමාත්‍ය_මණ්ඩලය

    මහින්දයා ඇරෙන්න, අනික් උන් හිටපු එවුන්මනි. :confused:
  8. anton_malli

    Dan kawda Lankawe Agamathi?

    God Allah
  9. anton_malli

    Paypal help

    ඉතිං උබ මැලේසියන් පෙපැල් එකක් හැදුවේ ඔය විස්තර තියෙන නිසා වෙන්න ඇතිනේ. එව්වා දාපං
  10. anton_malli

    Rep_35++වෙලා

    rep :love:
  11. anton_malli

    මාස්ටර්_මයින්ඩ්

    බැසිල් රාජපක්ෂ මංගල සමරවීර
  12. anton_malli

    රතිඤ්ඤා ගෙනාවෝ!!

    :rofl::rofl:
  13. anton_malli

    UNP පිරිතට_යමුද?

    අල්ලාහ් දෙවි පිහිටයි. වල් ඌරු මස් තියෙනවා නං එන්නකෝ දෙයියෝ :love::love:
  14. anton_malli

    විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි

    විගිගේ ළමයාගේ මගුලට අත්සන් කරෙත් මරා. වාසු දේව, විග්නේශ්වරම් දෙමස්සිනෝ කියල‍ා

    No contents