අලුත්_ඇමතිමණ්ඩලේ අර තිස්ස අත්තනායකයා සෞඛ්‍ය ඇමතිකමේ දිවුරුම් දුන්නා වගේ වෙයිද?:baffled:
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 29, 2018 #1 අලුත්_ඇමතිමණ්ඩලේ අර තිස්ස අත්තනායකයා සෞඛ්‍ය ඇමතිකමේ දිවුරුම් දුන්නා වගේ වෙයිද? Last edited: Oct 29, 2018
Identity Well-known member Aug 15, 2016 23,204 18,823 113 අදාල නෑනේ Oct 29, 2018 #2 Dawas 20 amathi mandalaya. A Guinness World Record
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 29, 2018 #4 ඕන්න ගූ ඇන් පී සෙට් එක ආයෙ චූන් වෙන්ඩ පටන් අරන්.. හීන දැකපල්ල ඒකට අයිතිය තියෙනව..
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 29, 2018 #5 Identity said: Dawas 20 amathi mandalaya. A Guinness World Record Click to expand... බලමු මොකද වෙන්නේ කියලා
Identity said: Dawas 20 amathi mandalaya. A Guinness World Record Click to expand... බලමු මොකද වෙන්නේ කියලා
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 29, 2018 #7 erozan said: ඕන්න ගූ ඇන් පී සෙට් එක ආයෙ චූන් වෙන්ඩ පටන් අරන්.. හීන දැකපල්ල ඒකට අයිතිය තියෙනව.. Click to expand... බලමු මොකද වෙන්නේ කියලා. සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වෙයි කියනවා නේද.
erozan said: ඕන්න ගූ ඇන් පී සෙට් එක ආයෙ චූන් වෙන්ඩ පටන් අරන්.. හීන දැකපල්ල ඒකට අයිතිය තියෙනව.. Click to expand... බලමු මොකද වෙන්නේ කියලා. සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වෙයි කියනවා නේද.
jhnnwp Well-known member Jan 6, 2012 44,214 31,949 113 Oct 29, 2018 #9 මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න. අනේ මන්ද?
මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න. අනේ මන්ද?
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 29, 2018 #10 anton_malli said: බලමු මොකද වෙන්නේ කියලා. සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වෙයි කියනවා නේද. Click to expand... 16 වෙනිදා සිකුරාදාවක්ද කියා නොදනිමි...
anton_malli said: බලමු මොකද වෙන්නේ කියලා. සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වෙයි කියනවා නේද. Click to expand... 16 වෙනිදා සිකුරාදාවක්ද කියා නොදනිමි...