අලුත්_ඇමතිමණ්ඩලේ

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අලුත්_ඇමතිමණ්ඩලේ

අර තිස්ස අත්තනායකයා සෞඛ්‍ය ඇමතිකමේ දිවුරුම් දුන්නා වගේ වෙයිද?:baffled:

fdsf.jpg

Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ගූ ඇන් පී සෙට් එක ආයෙ චූන් වෙන්ඩ පටන් අරන්..:lol::lol::lol::lol::lol: හීන දැකපල්ල ඒකට අයිතිය තියෙනව..:lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕන්න ගූ ඇන් පී සෙට් එක ආයෙ චූන් වෙන්ඩ පටන් අරන්..:lol::lol::lol::lol::lol: හීන දැකපල්ල ඒකට අයිතිය තියෙනව..:lol::lol:

    බලමු මොකද වෙන්නේ කියලා. සිකුරාදා පාර්ලි‌‌මේන්තුව රැස් වෙයි කියනවා නේද.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න:P
    මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න.:rolleyes:

    අනේ මන්ද? :confused:

    Capture-1.png

    Capture-2.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලමු මොකද වෙන්නේ කියලා. සිකුරාදා පාර්ලි‌‌මේන්තුව රැස් වෙයි කියනවා නේද.

    16 වෙනිදා සිකුරාදාවක්ද කියා නොදනිමි...