මාස්ටර්_මයින්ඩ්
උබලා හිතන විදිහට ලංකාවේ හොඳම මාස්ටර් මයින්ඩ් එක නොහොත් තේරෙන භාශාවෙන් කිව්වොත් "ජෙහාන්" ගේ භූමිකාව වඩාත් හොඳින් කරන්නෙ/කරලා තියෙන්නෙ කවුද?
රතන හාමුදුරුවො
චන්ද්‍රිකා බණ්ඩාරනායක
මෛත්‍රීපාල සිරිසේන
බැසිල් රාජපක්ෂ
පාටලි චම්පික
මංගල සමරවීර
තමන්ගෙ දේශපාලන කැමැත්තට නැතුව, මොන පක්ෂයෙ උනත් ගේමක් ගහපු/ගහන කෙනෙක් කියලා හිතන කෙනාට වෝට් කරන් යන්න.
වඩාත් නිවරදි ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය නිසා සාමාන්‍ය මට්ටමේ ගේම් කාරයින්ව ඇතුලත් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.
වෝට් කරලා බම්ප් එකකුත් දාගෙන යමු

Last edited: