පසුගිය කැබිනට් රස රහස්:
• මොකක්ද මේ ජනාධිපතිවරයා කිව්ව සංස්කෘතික නොගැලපීම ?
පසුගිය ජාතික ආණ්ඩුව පත්වී කැබිනට් මණ්ඩලය රැස්වූ සෑම විටකම යම් කිසි මතභේදාත්මක හා විවාදාත්මක තත්ත්වයන් පැනනැගි සෑම විටකම රනිල්, රවී, මලික්, කිරිඇල්ල ඇතුළු බොහෝ එජාප ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ විවාද කර ඇත්තේ...