උතුරේ වෙනම රාජ්‍ය සංකල්පය එන්න එක හේතුවක් තමයි ද්‍රවිඩ කුල බේදය. මේ ගැන මෙහෙම කියලා පැහැදිලි කරන්න බැහැ. අර මම කිව්ව පොත පුළුවන් නං අරං බලන්න. ඉංග්‍රීසින් ලංකාවට පැමිණි කාලේ ඉදං වර්තමාන වෙනකං දේශපාලනය සහ කුලය ගැන පැහැදිලි කරලා තියෙනවා. මංගල සමරවීර, ජීඑල් පිරිස්,රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ...