1. anton_malli

    ගෝඨා - බැසිල් ඇමරිකාවේ හිරේ.!

    මම දන්නා විදියට ලංකාඊ නිවුස් කියන්නේ 2005 ඉදං තියෙන සයිට් එකක්. ලංකාවේ සිංහල අකුරු වලින් පටන් ගත්තු පලවෙනි සයිට් එක. උන්ගේ ඒ කාලේ සිංහල ෆොන්ට් එක සඳරු කියලා තිබ්බේ. එක ඉල්ලගෙන තමයි මහින්ද රාජපක්ෂ එයාගේ සයිට් එකත් කරේ ඒ කාලේ.
  2. anton_malli

    අපිට කෙල වෙයිද

    අපිට කෙල වෙයිද මහින්ද රාජපක්ෂ මහතා දැනට තබා ඇති වාර්තා 1. ජානාධිපතිවරණයකින් පැරදුනු ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපති 2. ජනපති වී පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එකම ශ්‍රී ලාංකිකයා 3. ජනපති විශ්‍රාම වැටුප හා මන්ත්‍රී වැටුප ලැබූ එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදි තබන වාර්තා -ශ්‍රී...
  3. anton_malli

    නාගනන්දත්_එරෙහිවේ

    නාගනන්දත්_එරෙහිවේ ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා පාර්ලි‌‌මේන්තුව කල් තැබීම අභියෝගයට ලක්කරමින් නාගන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රෙෂ්ඨධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. වර්තමාන තත්වය පිළිබද ඔහු නිකුත් කල නවතම වීඩියෝව පහත ලින්කුවෙන් වීඩියෝ
  4. anton_malli

    මරා_මහින්ද

    මිනිස්සු මරා ගන්නවා දකින්න ආසා එකෙක් දැක්කමයි. :confused:
  5. anton_malli

    තව අලියෙක් පැන්න නේද

    උබට ඕක දෙන්න වෙන්නේ නෑ 2020 පහු වෙනකං :baffled:
  6. anton_malli

    දුනේෂ් ගන්කන්ද

    දුනේෂ් ගන්කන්ද දුනේෂ් ගන්කන්ද බිරිඳ සමග සරණ යයි. (වීඩියෝ) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළ දුනේෂ් ගන්කන්ද මහතා මහින්ද පාර්ශවයට එක්වී තිබේ. ඒ අනුව ඔහු අද පස්වරුවේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද...
  7. anton_malli

    මේ site 1ක​

    දැක්කෙත් අද
  8. anton_malli

    මරා_මහින්ද

    බැනර් එක එඩිට් කරාම ඔච්චර සතුටක් ආවේ ඇයි තොට? උබ මයිත්‍රීපාල සිරිසේන උන්නැහේගේ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ ?
  9. anton_malli

    තව අලියෙක් පැන්න නේද

    උබේ සම්මාන උළෙල එහෙම්ම යට ගියා නේද බං? :rofl:
  10. anton_malli

    තව අලියෙක් පැන්න නේද

    එහෙම සීන් එකක් ඇති එහෙනම්. නැත්තං අර අපච්චි මලා කිව්ව ඩයල් එකට ඇමති කමක් දෙන්න විදියක් නෑනි.
  11. anton_malli

    තව අලියෙක් පැන්න නේද

    යකෝ කලින් හිටපු එවුන්ටමනි ඇමති කම් දෙන්නේ. මරාගේ එවුන්ට මොකවත් නෑනි. කලින් කැබිනට් මණ්ඩලේ එහමම පත්වෙලා, රනිලා ආයේ අගමැතිම වෙයිද දන්නේ නෑ.:baffled:
  12. anton_malli

    මරා_මහින්ද

    කුමා ස්ටිකර් කරන එකා පල් හොරෙක්. මරාගේ ගොට්ටෙක්. ඌ ඉස්සර කරේ කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන නගර වල මේ වගේ මහින්දගේ ෆොටෝ එකක් එක්ක ලොකු දැන්වීම් පුවරු ගහන ඒක. එව්වා තනිකර නිතිවිරෝධී. මොකද මෙහෙම දැන්වීම් ගහනවා නං අදාල පළාත් පාලන ආයතන වලින් අවසර අරං, බදු ගෙවලා ගහන්න ඕනි. ඒත් මරාට නීතියක් නැහැනි. ඒ නිසා...
  13. anton_malli

    මරා_මහින්ද

    :rofl:
  14. anton_malli

    සිoහලයා රෑවෑට්ටු පාඨලී සුනඛයා

    උබලා මිපිලවානේ හිටපු සාමනේර ආතාට රැවටිලා පස්සෙන් ගියා වගේද ?
  15. anton_malli

    මරා_මහින්ද

    සිරිසේන මහින්ද ගැටුම ඇරඹේ ආයුර්වේද හන්දියේ මහින්ද රාජපක්ෂ මහතාට සුභ පතා සවි කර තිබු බැනරයක ඒ මහතාව ආමන්ත්‍රණය කර තිබුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි කියයි. කෙසේ වෙතත් මෙය සිරිසේන ජනාධිපතිවරයාට දැන ගැනීමෙන් පසු ඉහත කි බැනරය වෙනස් වු අයුරු.
  16. anton_malli

    සජිත්

    ඒ උබට කියලා තියෙන දේ තේරෙන විදිය. ආයේ කියවලා කල්පනා කරලා බලපන්. ශිරාල් ලක්තිලක තමයි මයිත්‍රීගේ උපදේශක. මේ ගැන ලිපියක් තිබ්බ රාවය පත්තරේ. ඒක කියවලා වරෙන්. (ඒ ලිපිය පල උනේ මයිත්‍රී අගමැති කරන්න කලින්, හැබැයි ඒ වගේ දෙයක් වෙනවා කියලා ඔය ලිපියේ තියෙනවා.) මෛත්‍රී යනු මහින්ද, රනිල් දෙකෙහිම සංකලනයකි
  17. anton_malli

    බේබදු_ඩොකි

    Update.. පැපිලියානේ වෛද්‍යවරියට ඇප පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මියට ඇප ලබාදීමට...

    No contents