1. tokkaputha

    මගේ දීර්ග කාලින ක්‍රෂ් එක කසාද බැදලා බන් 🥲

    දැන් වෙන එකියකට crush එකක් ඇතිකර ගනින්. මගේ කලින් crush එක වෙන එකෙක් බැන්දට පස්සේ මම ඊට වඩා සුපිරි එකක් බැන්දා. හිටිය තත්වෙට වඩා උඩට පලයන්.
  2. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    Thank for advice bro. I thought this was good
  3. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    Whats your review. I had a bad experience with previous Z Fold 3.
  4. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    හරි හරි ගෙදර ගිහින් දාන්නම් බං. උඹ අනුරාධගේ fake එකක් වගේ Hope so. Just bought it today. Will post a review after using this. ------ Post added on 1707989366
  5. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    https://www.daraz.lk/products/sandmdmfor-samsung-s24-ultra-coque-cases-for-samsung-galaxy-s24-ultra-s24ultra-s-24-plus-5g-mobile-phone-accessories-armor-cover-i198717248-s1265806361.html?
  6. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    Phone eke pic eka me phone ekenma ganna widihak na. Wena phone ekakin aran daanam.
  7. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    උඹ අනුරාධ ද ? https://elakiri.com/threads/samsung-s24.2139221/ ------ Post added on 1707984232
  8. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    වැටුනොත් අලුත් එකක් ගන්නවා.
  9. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    රාජපක්ෂලාට තරම් නෑ වට්ටගන්නේ නැතුව ඉන්න බලන්නම් ------ Post added on 1707983113
  10. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    Ordered Military Grade Protective Case
  11. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    S24 Plus නම් 408K. මේක S24 Ultra. But both are AI supported it seems.
  12. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    So far good !!!
  13. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    Ordered military grade protective cover I bought it today. Will see. ------ Post added on 1707979311 Mage kalin thibune Z Fold 3 ekak. Eke iri giya. Failure model ekak. ------ Post added on 1707979485
  14. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    Samsung Galaxy S24 Ultra ෆෝන් එකක් ගත්තා . 531,000 /- (with 2 year warranty)
  15. tokkaputha

    අනුරාධට බනින්න එපා.

    Anuradha මැරිලා නේද බං.
  16. tokkaputha

    අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver

    මගේ Fatty Liver Grade 2 ඉදන් Grade 1 වලට අඩුවෙලා තිබ්බ. මේ ටික තමයි කලේ. 1. සීනි කෑම නතර කළා. තේ/කෝපි බොන්නේ සීනි නැතුව. 2. දවසක් ඇර දවසක් exercise (cardio 20 mins + strength 40 mins ) කළා. 3. Liquor ඉදල හිටලා ගන්නේ. හිතුනොත් බොනවා. 4. තෙල් කෑම අඩුකලා නමුත් මහා ලොකු කෑම පාලනයක් නම් නෑ...
  17. tokkaputha

    උතුමි අප්පුහාමි (❤️ ω ❤️) _ 02

    අප්පුහාමිට ගිය කල !
  18. tokkaputha

    God's lunch!

    No contents