මගේ fatty liver - Stage 2 වල ඉඳන් Stage 1 වලට අඩු වෙලා තිබ්බා.
තෙල් , පිටි කෑම අඩුකලා.
සීනි සම්පුර්ණයෙන්ම නැවැත්තුවා .
සතියට දවස් තුනක් (session එකකට පැය 1 ගානේ ) excercise ( 20 min Treadmill / 6 kmph speed + 40 min strength training ) කළා.
එච්චරයි.
දැන් try කරන්නේ zero level එකට යන්න.