Reebok එකක් මම ගත්තා DSI Premier Shop එකෙන්. මම ගත්තේ Double Layer එකක් අවුරුදු 5 කට කලින් රුපියල් 23,000/- කට. Triple Layer එකත් තිබුනා හැබැයි ගාන වැඩියි. පුළුවන් නම් Triple Layer එකක්ම ගනින් joints වලට හොඳ නිසා. අනිවාර්යයෙන්ම හොඳ branded shoe pair එකක් ගනින් treadmill එකේ දුවන නිසා.