1. tokkaputha

    දැන් විනිසුරන්ටත් බදු ගෙවීමට සිදුවේ.

    විනිසුරුවන් කියන්නේ රටේ පුරවැසියන් නෙමෙයිද ? රටේ නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන නැද්ද ? ( බදු නීතියත් ව්‍යවස්ථාපිත නීතියකි) විනිසුරුවන්ට විශේෂ ආකාරයකට සැලකීමෙන් අනෙකුත් පුද්ගලයන් අසමාන ලෙස සැලකීමට ලක් වන්නේ නැතිද ? ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන්නේ නැද්ද ? අවසානයේදී මෙය හැන්ද අතේ තියාගෙන...
  2. tokkaputha

    ජෙරම් ෆෝම් වෙයි. ආමන්ත කැමරාවට අත තියා හිටන් ඉන්න උන් වට්ටයි

    ආමන්ත කියන්නේ ජාතික රුපවාහිනියේ නුගසෙවන වැඩසටහනේ හිටපු නිවේදකයා නේද ? මෝඩ මිනිස්සු මේ වගේ මිත්‍යාවන්ට අහුවෙනවා.
  3. tokkaputha

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    මේකත් ආර්ථික අර්බුදයේ එක් අදුරුපැතිකඩක්ද ? ලංකාවේ සිටි විශ්ඨම විද්වත් වෘත්තිකයෙක් වූ අමල් සඳරත්න පෙරේදා (23) කොළඹ 07, කුරුදුවත්ත, රොස්මිඩ් පෙදෙසේ, අංක 44, රොස්මිඩ් ටවර් හි 07වැනි මහලින් පැන මියගොස් තිබුණේය. අමල් සඳරත්න දකුණු හා මධ්‍යම ආසියාව පුරා ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු ලන්ඩන්...
  4. tokkaputha

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    උඹ හිතන්නේ උඹට සාපේක්ෂව.
  5. tokkaputha

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    හැමවෙලේම මිනිස්සු හිතන්නේ තමන්ට සාපේක්ෂව පමණයි. ඒ නිසා තමයි PAYE tax වැඩිකරපු වෙලාවේදී පොඩි මිනිස්සු හුරේ දැම්මේ. හැබැයි මේ නිසා බුද්ධිගලනයෙන් රටට වෙන හානිය පුරෝකථනය කරන්න තරම් හැකියාවක් ඔවුන්ට නැහැ. මේකම තමන්ට පාරාවළල්ලක් වෙලා එන බව අවබෝධකරගන්න ඔවුන් අසමත්. රෝහල්වල සර්ජරි කරන්න වෛද්‍යවරු...
  6. tokkaputha

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    හරියටම හරි. අතට එන ලක්ෂ 5 න් ඔය කියපු වියදම් ටික කරාට පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ. විශේෂයෙන් මේ කාලේ වගේ ජීවන වියදම 3 , 4 ගුණයකින් වැඩි වෙලා තියන අවස්ථාවකදි. ආදායමෙන් යන්තම් වියදම් ටික විතරක් කලාට මදි. දරුවන්ගේ අනාගත අධ්‍යාපන අවශ්‍යතා , විශ්‍රාම සැලසුම් , අතිරික්ත ආදායමක් වෙනුවෙන් ආයෝජනයක් ආදිය...
  7. tokkaputha

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    ගොඩක් උන් යන්න හදන්නේ ළමයින්ගේ අනාගතය ගැන හිතලා. තමන් දැනට හොදින් හිටියත් ලංකාවේ අනාගතේ අවිනිශ්චිත නිසා සමහර විට ළමයින්ට අපිට තරම්වත් හොඳ ජීවිතයක් නොලැබේවි යන බිය නිසා.
  8. tokkaputha

    අස්වැසුම ලැබෙන ලිස්ට් එක මෙන්න. බලපං සුදුසුද කියලා

    අපේ ගමේ හොඳට සල්ලි තියන එකෙකුත් Severely Poor ලිස්ට් එකේ ඉන්නවා. ඕකගේ දුවෙකුත් ග්‍රාමසේවක කෙනෙක්. චන්දෙට වැඩ කරලා දේශපාලන පත්වීමක් ගත්තේ. යකෝ අපි මහන්සිවෙලා වැඩ කරලා බදු ගෙවන එකෙන් මේ වගේ අපතයන්ට පිනට කන්න දෙන්න ඕනෙද ? දේශපාලන බලපෑමකින් නම දාගන්න ඇති. මට නම් මේ රට ගැන මාර කලකිරීමක් දැනෙන්නේ.
  9. tokkaputha

    කුකුලන්ට සහ කුකුල් පැටවුන්ට ආතල් tech වැඩක්

    Excellent. Really Interesting. Please post more DIY kits in future. All the very best .
  10. tokkaputha

    Kfc biriyani - emergency help -

    උඹටට මේ වගේ සුළු දෙයක් ගැනවත් තනියම තීරණයක් ගන්න බැරිද ?
  11. tokkaputha

    Return එකක් දෙන හැටි

    මහන්සි වෙලා වැඩ කරලා වාහනයක් ගනින්.එතකොට ඔය කොන්දන්ගේ ලොකුකම් බලන්න ඕනෙ නෑ. සිරාවටම කියන්නේ. ඔය වගේ අනවශ්‍ය දේවල්වලට කාලේ නාස්තිකරන එක අපරාදයක්.
  12. tokkaputha

    බඩ අඩුකරගන්න 🥚 Wannaku Method 🍗 වන්නකු මෙතඩ් 🐟 Keto Diet Sri Lanka 🥛 Dr Janaka Wannaku

    මම නම් දවසට විනාඩි විස්සක් Treadmill එකේ 6 km/h ස්පීඩ් එකෙන් ඇවිදලා තව විනාඩි 30 ක් හෝ 35 ක් විතර Full Body Workout කරනවා. පලවෙනි දවසේ Arms (biceps) , Chest , Legs , Abs. දෙවෙනි දවසේ Arms (triceps) , Back , Shoulder/Traps , Abs තුන්වෙනි දවසේ විනාඩි විස්ස ඇවිදිනවා විතරයි. ආපහු මේකම repeat...
  13. tokkaputha

    අඳුරන කෙල්ලෙක් බඩුවක් වෙලා....

    උඹ ක්ලාස් එකේ පළවෙනිය වුන එකේ ඇරියස් එක අරන් තියන්නේ. ඉක්මනට HIV test එකක් කරගනින්. උඹ ඉවරයි පුතේ. දැන් උඹට AIDS හැදිලා ඇති.
  14. tokkaputha

    ලගදි උන ඇත්තම සීන් එකක්

    සෙවනගල ගුලිය කාපු නිසා ඔහොම දැනෙන්න ඇත්තේ
  15. tokkaputha

    ලස්සන_බිරිඳක්

    සලාකා අයිති නෙත්තිකුමාර ලස්සන විතරක් බලලා දුප්පත් පවුලකින් පැවතෙන සුදර්මාව බැදලා අන්තිමට ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා.
  16. tokkaputha

    වන්නකු සම්බෝල 😆

    වන්නකුවගේ මෙතඩ් එක ෂුවර් නැහැ මට නම්. ඌ කියන විදිහට මී කිරියි , පොල් සම්බෝලයි , බිත්තරයි කෑවොත් ටික කාලෙකින්ම Cholesterol නගියි පට ගාල. ඌ වෙනම මාර්කටින් එකක් කරන්නේ කියල මට නම් හිතෙන්නේ. ඌ ලස්සනට ඌව මාර්කට් කරලා සල්ලි හොයනවා. අපේ රැල්ලට දුවන එවුන් ඕවා කාල කෙලව ගන්නවා. කාලයක් ගිහින් රිසල්ට්ස්...
  17. tokkaputha

    හස්තෝපක්‍රමාදිය

    මචංලා සුක්ලය පරිස්සම් කරගනින් පොතේ තියන හැටියට. නැත්නම් උබලට බඩු බනිස්.

    No contents