නෑ බං . එහෙම එකක් නෙමේ. මගේ ආර්ථිකය , සුදුසුකම් , රස්සාව ඔක්කොම හොඳ මට්ටමක තියනවා.
ඒත් එකට හිටපු යාළුවො , නෑදෑයෝ ගිහිල්ල නිසා loneliness feeling එකක් තියන්නේ.
මගේ දැනට තියන qualifications සහ ආර්ථික මට්ටම එක්ක වෙන රටකට යන එක ලොකු ප්‍රශ්නයක් නෙමේ.
හැබැයි ඉතින් මුල ඉඳන්ම ඒ පරිසරයට අනුගත වෙන්න...