නමො තසස භගවතො අරහතො සමමාසම්බුඞසස
ක්‍රිස්තු භක්තිකයින්ට බයිබලයත්,හින්දු බැතිමතුන්ට භගවත් ගීතාවත්,ඉස්ලාම් ආගම අදහන්නන්ට ශුද්ධ වූ කොරානයත්,යුදෙව්වන්ට තෝරා නැමති පොතත් යම්සේ උතුම් වේද,එසේම බෞද්ධ බැතිමතුන් වන අපට ධම්මපදය ඉතා උතුම්,මහනීය ග්‍රන්ත රත්නයකි.
මේ හැමගේම හිතසුව පිනිස වග්ර් 26 ක, ගාතා 423...