12 pro max used phone එකක් ගන්න එක ගැන මොකෝ හිතන්නේ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    12 pro max 256gb used phone එකක් ගන්න එක ගැන මොකෝ හිතන්නේ ? apple asia එකේ උන් ගාව හොද බඩු තියේ උන් check කරලා ගන්න ඒවා. 13 pro max ගන්න බයයි Display case එක නිසා 14 pro max එක නිකන් ගාන වැඩි. 3.75lak
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Uba travel ehema karana dial ekak nam battery health eka 86% wada adu unoth epa wenawa phone eka, nathnum awlak na lokuwata
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    ai oyata iphone 14 ekak oni kiyana mathrukawa yatathe podi rachanawak liyanna balanna. eetapasse kianam
     
    • Like
    Reactions: LPMAC

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    14 pro max එක නිකන් ගාන වැඩි. 4.75lak
    මෙච්චර වෙන්නෙ කොහොමද බං. දැන් මම මාස දෙකකට කලින් වගේ Daraz එකෙන් 256GB එක ගත්තෙ 4.26කටද කොහෙද. කොහොමහරි 4.20 ගානක්