1. T

    ඇයි බන් මේ presto උන් reply නැත්තෙ ?

    දැන් දවස් තුනකටත් වැඩි බන් මේ presto උන්ට mail දාලා තාම reply නැ , call ගත්තත් answer නැ , මොකද බන් මුන්ට මේ වෙලා තියෙන්නේ, උන්ව contact කරගන්න වෙන විදියක් වත් නැද්ද බන් ? මුන්ගේ shipping cost එක ටිකක් අඩු උනාට customer service එකනම් ගන්න දෙයක් නේ වගේ , උබල කොහොමද මුන්ව contact...
  2. T

    Questions හොද 4K monitor එකක් MacBook pro and mac mini ??

    හොද 4K monitor එකක් MacBook pro and mac mini වලට use කරන්න , dell ultra sharp එක හොදයි කියනවා ගොඩක් උන් මොකක්ද බන් උබල use කරන්නේ ?
  3. T

    presto.lk වැඩද බන් ?

    presto.lk වැඩද බන් මම mail damma කිසිම reply එකක් නැනේ , මගේ amazon order එකකුත් දැම්ම, number වැඩ කරන්නෙත් නැනේ බන් , ලගදි order මොකුත් දාපු උන් ඉන්නවද බන්
  4. T

    Macbookpro M2 PRO 16GB එකද max 32gb RAM m2 max එකද ?

    Macbookpro M2 PRO 16GB ram 512GB SSD එක swap memory නිසා 32GB RAM - 1TB SSD එකකට යන එකේ BENIFITS තියෙනවද මචන්ලා ? M2 PRO 16gb ram 512gb ssdඑක Rs 630000 ක් වගේ 32gb ram Max 1TB ssd එක Rs 930 000 දෙකේම 14 inch එක use කරන උන් පොඩි comment එකක් දාපල්ලා
  5. T

    Apple Warranty hoda shop ?

    apple වල warranty කොහොමද බන් claim කර්න්නෙහ් නොර්මල් ශොප් වලින් ගත්තම , උන් apple care activate කරලා දේ දෙනවා කියනවනේ , එක අපට චෙක් කරගන්න පුලුවන්ද ? ගන්න වෙලාවේ මොනාද බලන්න ඕනි දේවල් අනික refurbhised ද කියල දැනගන්නේ කොහොඅම්ද ? මොනාහරි උනාම උන් කරන්නේ මෙහෙන් claim කරන එකද නෙත්නම් future...
  6. T

    Questions Apple M2 eke ssd vs M1 ssd

    apple M1 ssd eke speed eka M2 ekata wada godak wadineh , ubalata wada karaddi eke loku effect ekak tiynawada machanla M2 use karna un gen ahanneh
  7. T

    Questions Macbook pro m2 pro කරන උන් ඉන්නවද ?

    Macbook pro 13 M2 එකට යනවද ටිකක් වියදම් කරලා 14 INCH m2 pro එකකට යනවද කියල හිත හිත ඉන්නේ බන් උබලගේ experience එක කොහොමද ?
  8. T

    Questions BOC , Sampath ,Com bank Credit card හොද මොකක්ද ?

    BOC , Sampath ,Com bank credit card වලින් හොද මොකක්ද මචන්ලා ? USE කරන උන් experience එක දාගෙන යමන්
  9. T

    slt unlimited 4G FLASH 5 හොදයිද ?

    මේ package එක use කරන උන් කවුද ඉන්නේ ? හොදයිද ? speed එහෙම limit කරලද ?
  10. T

    Questions ICT Job එකට සමුදෙන්න හදන්නේ :(

    උබල හිතන විදියට , හොද advice එකක් දීපල්ල මචන්ලා , මම මේ වෙනකන් work කලේ ICT Teacher කනෙක් විදියට දැනට Age 32 , එත් මේ job එකට සමුදෙන්න කියල තමා හැදුවේ , මගේ දැනට තියෙන IT +programming knowledge and කරල තියෙන projects එක්ක software එන්ගීරින්ග් side එකට යන එක හොදයි වගේ, මීට කලින්...

    No contents