මචන්ලා මට මගේ travelling කරගන්න ගමන්ම , uber ,pickme වගේ part time දාන්න car එකක් ඕනි , මගේ budget එක ලක්ෂ 50 around , ටිකක් වැඩියෙන් fuel කරන එකක් වෙන්නත් ඕනි , passe කාලෙක tourism වගේ දාන්නත් idea එකක් තියනවා ,
දැනට Japan Alto එකට තමා කැමැත්තක් තියෙන්නේ , එත් 2017 ඇල්ටෝ එකක් ලක්ෂ...