මට තේරෙන්නේ මේ කසාදෙ කියන එකේ ලොකු වරදක් කරනවා අපේ මිනිස්සු..කසාදය කියන්නේ තනිකරම නීතිමය ගිවිසුමක්..දෙන්නෙක් අතර සම්බන්දයක් තිබුන නම් එක බිස්නස් ඩීල් එකක් වගේ දෙයක් කරන එක තමයි මේකෙන් කරන්නේ..ප්‍රශ්නේ තියෙන්නේ අපේ මිනිස්සු කසාදය කියන නෛතික ගිවිසුම - ආදරය, සම්බන්දතා එක්ක පටලවගෙන ඉන්න එක..හොඳට තේරුම් ගන්න බලන්න මේක..
දැන් ප්‍රශ්නේ,,අර ආදරය වගේ සීන් නිසා දැන් ඔන්න ඇස්, කන් පියාගෙන ගිහින් ඩෝන් ගාල අත්සන් කරනවා දෙන්නත් එක්කම කොලේට..හිතපන්, බඳින උන්ගෙන් කීයෙන් කීයද දික්කසාද නීති ගැන එහෙම අවබෝදයක් තියෙන්නේ කියල? (දික්කසාද නීතිය කියන්නේ අර ගහපු ගිවිසුම අවලංගු කරන්න වුනොත් කොහොමද එක කරන්න පුළුවන් කියල..) - මට ෂුවර් 99%ක් ඕක දන්නේ නැහැ..දන්නවා නම් ඕකුන් බඳින්නෙත් නැහැ...
මනුස්ස හිත කියන්නේ චංචල දෙයක්..අද තියෙන ආදරය ඒ වගේම ජීවිත කාලෙටම තියෙනවද? ආදරය අඩු වේවි හරි යනවා කියමුකෝ හෙමින් හෙමින්...එත් අර අවධානය දක්වන එක, ආසාව, caring එක..සැලකිල්ල දක්වන එක..මේවා එක ලෙස පවතින දේවල් ද? දැන් කියපන්කො මොන මෝඩයද මේ දේවල් සදාකාලිකයි කියල හිතල නීතියට අනුව අත්සන් කරලා ඇප වෙන්නේ කියල?
දැන් ඔන්න අත්සන් කරලා හනිමූන් එහෙම ගිහින් ෆුල් සැපේ ඉන්නවා..(සමහර උන්ට නම් පලවෙනි දවසෙන්ම තේරෙන්න ගන්නවා මාර කෙලියක් වුනේ කියල)..ඔහොම මාසයක් දෙකක්, අවුරුද්දක්, අවුරුදු 4,5 ගෙවිල හත්වෙනි අවුරුද්ද එනකොට තමයි හරියටම වැඩේ පත්තු වෙන්නේ..(ඕකට කියන්නේ "7 year itch" කියල..) සාමාන්‍ය පිළිගැනීම 7 අවුරුද්දක් ගිය තැන විවාහ දෙදරන්න ඉඩ කඩ ගොඩක් වැඩියි කියන එක..එතකොට ඉතින් ළමයි එහෙම ඉන්නවා..ටූ ලේට්...
මට මීට වඩා කියන්න පුළුවන්..එත් කම්මැලි...තේරුමක් නැහැ...ඒ නිසා මෙතනින් මේක කියල ඉවර කරන්නම්...
පෙට්ටි අනම් මනම් වැඩක් නැහැ...හොඳට කතා බහ කරලා, දෙන්නගේ අවශ්‍යතා, දරුමල්ලෝ හදන්න කැමතිද, සෙක්ස් වලට දෙන්නගේ ගැලපීම කොහොමද වගේ දේවල් හොදට හොයල බලන්න..(කටින් නෙමෙයි,,,සිරාවට කරලා බලපන්...කටින් ඕනේ ගේමක් ගහන්න පුළුවන් අපේ අයියලට - සහ විශේෂයෙන් අක්කලට)
අනිත් දේ දෙන්නට එක වගේ ලඟින් යන අදහස් තියෙනවද කියල බලපන්...උදාහරනෙකට උඹ ඇවිදින්න යන්න කැමති නැහැ..එත් ගෑනි කොයි වෙලෙත් එළියේ යන්න ඕනේ කියල මැරෙන්න හදනවා නම් උඹගේ ජීවිත කාලෙම උඹට එපා වෙයි...අනිත් දේ, ගෑනි කොයි වෙලෙත් ෆේස්බුක් බල බල අනේ අරගොල්ලෝ මෙහෙ ගිහින්, අරගොල්ලෝ මේක කරලා,,අරයට ළමයෙක් ඉන්නවා...මටත් ඕනේ මේ වගේ කරලා ෆේස්බුක් දන්න කියල වගේ ගොන් පාට් දාන හරකියක් නම් බුදු සරණයි පුතේ..මේවා සීරියස් ප්‍රශ්න..
ඒ නිසා ඕව හරියන්නේ නැත්තම් අනේ මෙයා හොඳයි නේ...ඕව වැදගත් නැහැ..පස්සේ ඕව හරියයි වගේ බබා හුකුන් ගොන් පාට් නම් තියාගන්න එපා පුතෝ..කෙලවෙලා යනවා..ඔන්න නොකිව්වා කියන්න එපා...
පෙට්ටිය තියල උඹට ඉඳගන්න තමයි වෙන්නේ...ඒ නිසා ඔය වගේ හණමිටි අදහස් පැත්තක දාල සමාජෙට අනුවර්තනය වෙලා, ගේමක් ගහන්න පුළුවන් විදිහට කොයි දේත් හදාගන්න එක වටිනවා..