1. nul

    Live! ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීම

    රනිලගෙ ගල්කොල්ලො ටික එන්න ඇවිත් ටිපර් පාක් කරන්න 🤣
  2. nul

    අනුර යාපනයේදී කළ ප්‍රකාශයක් ගැන රනිල් සහ සුමන්තිරන් කතා කරයි...

    දැන් ඌව NPP එකට අරන්ද? අනික සුමන්තිරන් ජාතිවාදියා කියල මම කියපු එක ඕකෙන් invalid වෙන්නෙ කොහොමද ?
  3. nul

    අනුර යාපනයේදී කළ ප්‍රකාශයක් ගැන රනිල් සහ සුමන්තිරන් කතා කරයි...

    අරූ කැමතී කීවට අනුර පක්ෂෙට අරගෙනද දැන් 🤣🤣. උඹට දැන් පුකේ ඉඳන් පිස්සු බං.
  4. nul

    අනුර යාපනයේදී කළ ප්‍රකාශයක් ගැන රනිල් සහ සුමන්තිරන් කතා කරයි...

    ඌ ගණිකාව වගේ වටේටම පුක දීගෙන ගියාට මම පලියැ ඌ තවමත් ජාතිවාදී පකයම තමා. දිනන එකාට හෙමීට මුක්කුව ගහන්න හදන්නෙ.
  5. nul

    රටම බාර දෙන්න ඉඳලා තියෙන්නේ කැම්පේන් එක දුවා ගන්න බැරි ලෙඩෙකුටනේ; ඩයි දාපු 60ට කිට්ටු කොල්ලා Bed rest

    අපේක්ෂකයො ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනව කියල පොලීසිය කීවනෙ. මේ කමෙන්ට් එක දාපු කෙනා ඒව ගැන දන්නව වගේ ඒක නිසා මේ කමෙනාට් එක කෝට් කරනව. මොනා හරි අවුල් උනොත් රිපෝට් කරනව.
  6. nul

    🛑LIVE I පුළුවන් ශ්‍රී ලංකා ! මඩකලපුව ජන රැළිය

    රනිලාට ඡන්ද වැඩිවෙන එක අනුරට හොඳ නිසා මගෙනුත් බම්ප් එකක්.
  7. nul

    අනුර යාපනයේදී කළ ප්‍රකාශයක් ගැන රනිල් සහ සුමන්තිරන් කතා කරයි...

    Lol උඹට මම ඔප්පුකරලම පෙන්නුවානෙ ඌ සජියට සපෝට් කියල. එකම එක කියෙව්වට ඇත්ත වෙනස් වෙන්නෙ නෑ. ඊයෙ දාපු එක ඉංග්‍රීසි හින්ද නොතේරුනානම් මේකවත් බලපන් 🤣🤣 https://divaina.lk/සුමන්තිරන්ගේ-සහාය-සජිත්ට/
  8. nul

    මේ පාර මාලිමාවට , රට අනුරට,.... !! 🧭

    වහල්කමේ ගිහින් 2023දි අලුත් එකව්න්ට් එකක් අටවගන්න උන හැටි අමතක වෙලා වගේ 🤣🤣🤣
  9. nul

    ලපයට මහන්සින්වෙලා වෑඩිවෙලා අසනීපයි කියන්නෙ

    කඩේ යනව කියන්නෙ ඔය @tharakaf වගේ මඩ ගහගහ ත්‍රෙඩ් දදා යන උන්ට. මම කරන්නෙ මඩ ගහගහ දුවන උන්ට රෙස්පොන්ඩ් කරන එක විතරයි. කට්ටිය මඩ ගහනව වැඩි නිසා මම කමෙන්ට් කරන ඒවත් වැඩිපුර පේනව ඇති. ඒ ඇරෙන්න අනුරට කඩේයන්න මම මේකෙ එකම ත්‍රෙඩ් එකක්වත් දාලත් නෑ වෙන කිසිම අපේක්ෂකයෙක්ට මඩගහල ත්‍රෙඩ් දාලත් නෑ.
  10. nul

    චන්දෙ කාටද - අත්හදා බැලීම් අනවශ්යයි

    ඕව කියපු ජෙප්පො කල්ල කුජීත වෙලා යන්න ඔයත් මේපාර මාලිමාවට ඡන්දෙ දෙන්න 🙏
  11. nul

    ඔන්න ඕකයි තත්වේ...🥱

    හරි හරි ඕක ගැන කියවගෙන වැඩක් නෑනෙ. උඹයි මමයි නෙවේනෙ ඕක කරන්නෙ. කියන විදියට කරනවද බලන්න අනුරට ඡන්දෙ දාපන් උඹ කීව වගේ. 🤣
  12. nul

    ලපයට මහන්සින්වෙලා වෑඩිවෙලා අසනීපයි කියන්නෙ

    ආ ඒක හරි රනිල්ට කැමති අය අලිය ඉස්සරහින් කතිරෙ ගහන්න 🐘❌ 🤣🤣
  13. nul

    ඔන්න ඕකයි තත්වේ...🥱

    හා බං උඹට හොඳ එකෙක්ගැන කියන්න බැරි උන හින්ද මම 417කගෙ විස්තර දැන් කියන්නම් 🤣🤣🤣
  14. nul

    ලපයට මහන්සින්වෙලා වෑඩිවෙලා අසනීපයි කියන්නෙ

    නෑ නෑ එහෙම වෙන්නෙ නෑ 🤣🤣
  15. nul

    ඔන්න ඕකයි තත්වේ...🥱

    ඔව් ඌ එහෙම එකෙක් තමා. ඌ එහෙම නෙවේනම් SLT එක පිරෙන්න සේවකයො දාන්නෙ නෑනෙ. ඉන්ඩ පුලුවන් රාජ්‍යය පරිපාලන සේවයේ එහෙම ඕනතරම් එහෙම ඉඳල තියෙනව. ඒව සහෝදරය උන හින්දම ලැබුන ඒව නෙවේ. සුදුසු නැති උන්ගෙ නම් කීවාම මොකද වෙන්නෙ 🤣.
  16. nul

    ඔන්න ඕකයි තත්වේ...🥱

    පත්කරල තියෙන එකෙක් කියපන් බලන්න. මමත් රජයේ ආයතනයකනෙ ඉන්නෙ. මම දන්න උන් නම් සේරම ඡන්ද වලට පුක දුන්න උන් සහ නෑදෑයො. උඹ මටත් වඩා රාජ්‍ය ආයතනවල සභාපතිල ගැන දන්නව වගේනෙ ලංකාවෙ මණ්ඩල 417ක් වගේ ගානක් තියෙනව ඒවගෙන එකම එකක් කියපං බලන්න ඔය කියන සුදුසුකම් වලට පත්කරපු සභාපති කෙනෙක් ඉන්න.
  17. nul

    ලපයට මහන්සින්වෙලා වෑඩිවෙලා අසනීපයි කියන්නෙ

    ස්... ස්..... @hirashgeff කියන්නෙ මූම කියල අපි දන්නව කියල නොපෙන්ව ඉමු. පවුනෙ පොඩි එකාගෙ ආසාව. 🤣
  18. nul

    ලපයට මහන්සින්වෙලා වෑඩිවෙලා අසනීපයි කියන්නෙ

    මුන්ටකවුද ඕයි කැම්පේන් කරන්න දෙන්නෙ. අනුරයාගෙ අසනීපෙට මඩ ගහන්න ඇවිත් මේ මෝඩයා රනිල ඡන්දෙට රාජ්‍ය දේපල අවභාවිතා කරන එක හයිලයිට් කරනව. කට ඇරියොත් IQ 250යි කියල කියන්නෙ හැබැයි වැඩවලින්නම් උකුණු පුකක මොලයක් නෑ කියල තමා අපිටනම් තේරෙන්නෙ. 🤣🤣🤣🤣
  19. nul

    අනුර කුමාරගෙ තර්ජනය සතේකට මායිම් නොකල යාපනය උඩුප්පිඩි ජනතාව. TNA නායක මාවෙයි සේනාධිරාජා-Ranil හමුවක්

    සජිය දිනනවට වඩානම් රනිල දිනන එක හොඳයි. හැබැයි ඉතින් පුලුවන් පුළුවන් ගෑවට ඌට බෑනෙ.

    No contents