1. nul

    ඔන්න ඕකයි තත්වේ...🥱

    ඉතින් ඒක තමා ඌ කියන්නෙ එහෙම නැපොටිසම් වලට බෙදාගත්ත තනතුරු අයින් කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න ඕන කියල තමා ඌ කියන්නෙ.
  2. nul

    ඔන්න ඕකයි තත්වේ...🥱

    රනිලගෙ විතරක් නෙවේ නෑයොන්ගෙත් ඩෝබි කන්ට්‍රැක්ට් එක අරන් 🤣🤣
  3. nul

    වසන්ත සමරසිංහ මාට්ටු

    උන්ට මේ ආපු අවුරුදු දෙකටත් රටේ තත්වෙ ගැනවත් නොහිත මහා පරිමාණ හොරකම් 4ක් කරපු උන්ට කඩේ ගිහින් මෙතන ඉන්න ලැජ්ජ නෑ. NPP එකට මඩ ගහන උන්ට විරුද්ධව කතාකරන අපි තමා ලැජ්ජ වෙන්න ඕන 🤣🤣🤣.
  4. nul

    අනුර කුමාරගෙ තර්ජනය සතේකට මායිම් නොකල යාපනය උඩුප්පිඩි ජනතාව. TNA නායක මාවෙයි සේනාධිරාජා-Ranil හමුවක්

    උතුරම රනිල්ට එන එක අනුරට හොඳයි. ඒක හින්ද රනිල්ට උතුරෙම ඡන්ද දෙන්න කියල තමා මාලිමාවෙ අයගෙ බලාපොරොත්තුවත්. හැබැයි ඒක කරන්න රනිල්ගෙ මාම කරාවගේ හොඳ කරන්න අවුරුදු 30ක් සහ මනුස්ස ජීවිත බර ගානක් ගියපු තුවාලයක් ආයෙම පාරන්න හදන්න එපා කියන එක තමා කියන්න තියෙන්නෙ.
  5. nul

    ⭕උබල මේකට කැමති වෙනවද ? එරෙහි වෙනවද ?

    මරු උදාහරණයක් 🤣🤣🤣. හොඳට හිටිය මිනිහෙක් රනිල්ට දෙන්න ගිහින් වැටුනු තැනක් 🙁 හරි බං එල උඹ කියන හින්ද මම ලෙජිට් නිව්ස් එක අමතක කරල උඹ කියන එක පිලිගන්නම් 🤣🤣 ------ Post added on 1725725040
  6. nul

    ⭕උබල මේකට කැමති වෙනවද ? එරෙහි වෙනවද ?

    ඌ සපෝට්ද නැද්ද අදාලද මම කියපු කතාවට අනික ඌ අනුරට සපෝට් නම් මේ ඌගෙ නිවුන් සහෝදරය වෙන්න ඇති සජියට සපෝට් කියල තියෙන්නෙ 🤣🤣🤣 https://www.lankaenews.com/news/3794/en 🤣
  7. nul

    ⭕උබල මේකට කැමති වෙනවද ? එරෙහි වෙනවද ?

    ඕව ගැන දකුණෙ මිනිස්සු නම් වැඩිය හිතන්නෙ නෑ. අර සුමන්තිරන් පකය එහෙම කියන ඒවට එහෙමනම් මෙහේ මොනා නොකර තියෙයිද?. මෙතන උනේ දේසපාලන වාසිගන්න අනුර කරපු ආරාධනය රනිල ජාතිවාදයට පෙරලපු එක.
  8. nul

    යාපනයේ දෙමල ජනතාවට JVP චන්ඩි පාට් වලට රනිල් අද උත්තර දෙයි

    ඔය බය කරන එක කරන්නෙ ඒකනෙ මම කීවෙ කතාවක වචනයක් අල්ලගෙන ජාතිවාදෙ වපුරනව කියල. රනිල පුද්ගලික වාසියට ජාතිවාදෙ වපුරලා රට ගිනිතියන එක පුරුදු වෙන්න කරනව නෙවේනෙ.
  9. nul

    යාපනයේ දෙමල ජනතාවට JVP චන්ඩි පාට් වලට රනිල් අද උත්තර දෙයි

    අනුරයාට වැඩි පුර ඡන්ද තියෙන්නෙ දකුණෙනෙ ඌ ඉතින් දකුණත් එක්ක එකතු වෙන්න කියල තමා කියන්න ඕන. ඔන්න රනිලට ඕන නම් කියන්න පුළුවන් දකුණට ඇවිත් උතුරත් එක්ක එකතුවෙන්න මාව දිනවන්න කියල.
  10. nul

    යාපනයේ දෙමල ජනතාවට JVP චන්ඩි පාට් වලට රනිල් අද උත්තර දෙයි

    ඒක ඌ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ 🤣 ඔය කතාව ඇදල ගත්තෙම මම තමයි ඔබේ ගැලවුම් කාරයා කියන්න. ඊට කලින් නිමල් සිරිපාලයා වටෙන් නොයා ඔයකතාවම කිව්ව.
  11. nul

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    මම 1% චාන්ස් එක ගන්න කැමතී. රනිල්වත් සජිතවත් රටට කිසිම වැඩකට ඇති දෙයක් කරන්නෙ නෑ කියල දශක ගානක්ම ඔප්පු කරල ඉවරයි. ආයෙ උන්ටම දෙනව කියන්නෙ මොලේ පුස් වෙන්න ඕන. රනිල දින්නොත් ගානට රවී, මහින්දානන්ද, බැසිල්, නාමල්, චාමර සම්පත් ජොනී ඔය සේරම ඊලග ආණ්ඩුවේ. සජියට හොඳ 1ක් දෙන්නෙක් ඉන්නව. හැබැයි ඉතින් සජිය...
  12. nul

    යාපනයේ දෙමල ජනතාවට JVP චන්ඩි පාට් වලට රනිල් අද උත්තර දෙයි

    දකුණෙ අයගෙ මනෝභාවය මොකක්වෙයිද දන්නෑ කියලනෙ ඌ කීවෙ. ඒක හින්ද දකුණත් එක්ක එකතුවෙන්න කියන එක ජාතිවාදීද? 😂. එහෙනම් ඔතන නිමල් සිරිපාලයා කීවෙ රනිල් උතුරෙ දෙමලු දිහා ත්‍රස්තවාදීන් වගේ බැලුවෙ නෑ කියල. ඒ කියන්නෙ දකුණෙ අනිත් උන් ත්‍රස්තවාදීන් වගේ බලනව කියලද ඌ කියන්නෙ 🤣🤣 ඒක දකුණෙ මිනිස්සුන්ට කරපු අපහාසයක්...
  13. nul

    යාපනයේ දෙමල ජනතාවට JVP චන්ඩි පාට් වලට රනිල් අද උත්තර දෙයි

    පකය ලස්සනට ජාතිවාදෙ අවුස්සනව.
  14. nul

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    මේක තමා ඇත්තම කතාව හොරු නැති පක්ෂ ලංකාවෙ තියා ලෝකෙවත් කොහේවත් නෑ. බොරුවට NPP එකේ අය ලූනු බිකක් හොරකම් නොකරයි කියල හිතනවනම් ඒක මෝඩකමක්.වැඩේ තියෙන්නෙ ඕව අවම කරන්න හරියට සිස්ටම් හදන්නයි ක්‍රියාත්මක කරන්නයි අනිත් බලයෙ හිටපු එකෙක්වත් මොනාවත් කරන්නෙම නෑ කියල අපිට 100% ක්ම ෂුවර්නෙ. රනිල ඇවිත් මේ ටික...
  15. nul

    ඩොලර් හොයන කොල්ලො ඔක්කොම සජිත් එක්ක

    වහල්කම බලන්න තිබ්බ රනිල ගැන මොකක්හරි කියල දාන ත්‍රෙඩ් එකකට ගියානම් 🤣🤣🤣. දෙබිඩිවැඩ නොකර සාධාරණ විවේචනයක් කරන ඕන එකෙක්ට මම මොනාවත් කියන්නෙ නෑ. උඹ තනිකරම රනිල්ට වටෙන් ගොට්ට අල්ලන වහලෙක්නෙ එහෙම කරත් කමක් නෑ වටෙන් පුක නොදී. 🤣
  16. nul

    ඩොලර් හොයන කොල්ලො ඔක්කොම සජිත් එක්ක

    කොන්ද පණ තියාගෙන තමන්ගෙ මතේ කියන එකෙක්ව දැකපු පතෝලයෙක්ට හිනා ගිහින් 🤣🤣
  17. nul

    ඩොලර් හොයන කොල්ලො ඔක්කොම සජිත් එක්ක

    වටපඩයගෙ වටපඩ වැඩ පෙන්නපුවාම හිතුවට වඩා රිදිල හැබැයි. මම උඹවගේ පොන්සිලා ගැන හොඳටම දන්නවනෙ ගානක් නෑවගේ ඉන්න හැදුවට හොඳටම රිදෝගන්නව. ඔය ලස්සනට වේදනාව පිටකරල තියෙන්නෙ 🤣🤣
  18. nul

    ඩොලර් හොයන කොල්ලො ඔක්කොම සජිත් එක්ක

    මොකද නැත්තෙ යකෝ මම අනුරට තමා. ඒක මම කෙලින්ම කියනව. මම ඕන තරම් ඒක කියල ඇති. ස්වාධීනයි කියකියා උදේ ඉඳන් අනුරයාට විතරක් බැන බැන රනිලට මොකක්හරි කීවාම ඒවට තැරි ලොජික් දාන උන්ටයි. 2023 න් පස්සෙ අටවගත්ත බයි එකව්න්ට් වලටයි. හැම ත්‍රෙඩ් එකේම මිනිස්සුන්ට අදහසක් කියන්න බැරිවෙන්න මුලින්ම පැනල මෝඩ...
  19. nul

    අදනං තත්වෙ ටිකක් භයානක වුණා

    ඌ යන යන තැන ගෑණිවගේ විලාපතිය තියා පස්සෙන් යන එක නම්බුකාර වැඩේ හැබැයි 🤣🤣
  20. nul

    ඩොලර් හොයන කොල්ලො ඔක්කොම සජිත් එක්ක

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනත් මෙන්න මෙහෙම වටෙන් රනිල්ට හරි සජිත්ට හරි පුකදෙන්න. හැම තැනම මේවගේ වටෙන් පුකදීල මම නම් උන්ට පුක දුන්නෙ නෑ කියන්න පුළුවන් එතකොට

    No contents