1. Lionzzz

    ගෙදරට CLI ලෑන්ඩ් ෆෝන් එකක් ගන්න හිතුණ

    දැන් CLI වලට Monthly subscription එකක් ගෙවන්න ඕන නෑ. FOC වැඩ, CLI තියෙන Phone එකක් හරි, CLI external device එකක් හරි හයි කරානම් වැඩේ හරි. Call block feature එක ඒ Device එකෙ තියෙනම් Block කරන්නත් පුලුවන්. SLT Teleshop වල තියෙනවා, තව දිනපාල වගේ කට්ටිය ගාවත් විකුනන්න තියෙනවා.
  2. Lionzzz

    No blue tick app

    bump
  3. Lionzzz

    Surge Protectors

    එළ. මේක හයි කරන්නෙ Main Board එකටද නැත්නම් පිට්න්ද? (මීටර් එකයි Main එකයි අතර) ?. මේක පිච්චුනොත් තාවකාලිකව හරි Power ගන්න විදියක් තියෙද? (උදා : රෑකදි පිච්චුනොත් Electrician ලා හොය හොය ඉන්න බෑ නේ)
  4. Lionzzz

    Surge Protectors

    I am thinking the same thing. Since this product is out for some time (a few years), hope someone can give a real user review. Anyway, thank you for the input.
  5. Lionzzz

    Surge Protectors

    අහලා තියෙනවා. එතකොට පිච්චෙන්නෙ Surge Protector එක නේද? අනිත් ඒවට අවුලක් වෙන්නෙ නෑ නේද?
  6. Lionzzz

    Surge Protectors

    Ela. Thank you. Use karala tiyeda? පාවිච්චි කරලා තියෙද? ------ Post added on 1682515626
  7. Lionzzz

    Surge Protectors

    මගෙ දැනුම අනුව ට්‍රිප් සුවිච් එකෙන් ඔය වැඩේ වෙන්නෙ නෑ හරියට. දැනටත් අකුනක් ගැහුවොත් ඒක Off වෙනවා. හැබැයි සමහර වෙලාවට සමහර Electric Item වලට හානි වෙනවා.
  8. Lionzzz

    Surge Protectors

    Surge protectors පාවිච්චි කරන අය ඉන්නවද? මට තේරිච්ච විදියට අකුණු වලිනුත් ගෙදර තියෙන Electric Item ආරක්ෂා කරගන්න පුලුවන් නේද? ලංකාවෙ ගහන Cipe Surge එක ගැනත් විස්තර දන්න අය කියන්න
  9. Lionzzz

    අකුනු ගහනකොට කොම්පියුටර් off karanawada?

    අකුනු ගහනකොට සාමාන්යයෙන් පුලුවන් හැම Electric Gadget එකක්ම Off කරලා ප්ලග් එකෙන්ම අයින් කරනවා.
  10. Lionzzz

    කොමර්ෂල් බැංකුවේ ගිණුමක්

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:. අපරාදෙ උන් ඇප් එකක් හැදුවෙ.
  11. Lionzzz

    කොමර්ෂල් බැංකුවේ ගිණුමක්

    බැන්කුවට නොගිහින් වැඩේ කරගන්න කැමතිනම් මාර ලේසි Dialog Genie එක. Debit Card එකට 400 (Annual Fee). මං දන්න තරමින් Commercial bank එකෙත් ඕකම කරගන්න පුලුවන් flash app එකෙන්.
  12. Lionzzz

    බැංකු නොවන ආයතන වල FD

    LOLC iPay App එකෙන් දැම්මා, හැබැයි පොඩි ගානක්.
  13. Lionzzz

    ගෑනි බොරු කියනවා

    මේකෙ ගොඩක් අය එක එක පැති වලින් Response කරලා තියෙනවා. උබ රටක ඉන්න නිසා (මට තේරුනෙ Wife ලංකාවෙ උබ වෙන රටක වගේ) මේක ටිකක් එක පාරට විසදගන්න අමාරුයි . මට හිතෙන විදියට හොදමදේ තමයි මේකට Specialized කෙනෙක් ගෙන් උපදෙස් ගන්න එක. මුලින් උබ ගිහින් විස්තරේ කියපං, සමහරවිට උබගෙ වැරදිත් තියෙන්න පුලුවන්. උබ...
  14. Lionzzz

    Anker P2 mini vs Haylou x1 pro

    Anker Quality eka hodai. Puluwannam Noice Cancelling ekakatama yanna balanna
  15. Lionzzz

    අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි

    මේ කියලා තියෙන කතන්දරේ ජාතික මට්ටමෙන් කරන්න ඕන කියලා දෙයක් නෑනෙ. තමං හිතනවානම් මේවගෙ ආහාර රටාවකට යන්න ඕන කියල, එක කරන්න. අනික හුගක් රටවල් වල, දවස ගානෙ කෑම හදන්නෙ නෑ. සතියට උයන තියරි එක තමයි තියෙන්නෙ. ලංකාවෙත් සමහර වයාංජන දවස් කිපයකට හදලා Refrigerate කරනවා. මගේ දැනුම අනුව මුල ඉදලා බතකුයි, තව...
  16. Lionzzz

    හරිත සුමනසිරි

    ඔයවගේ අය ආයතන වලින් අයින් කරන්නෙ නැති තරම්.
  17. Lionzzz

    දැනට තියෙන හොදම රවුටර් එක

    https://poynting.tech/articles/signal-strength-measure-rsrp-rsrq-and-sinr-reference-for-lte-cheat-sheet/#:~:text=RSRQ%20(Reference%20Signal%20Received%20Quality,signal%20received%20by%20the%20device. ඇගට හොද නැති කතාව කෙසේ වෙත්ත, කරදර අඩුම Fiber / ADSL වල ------ Post added on 1681185077
  18. Lionzzz

    දැනට තියෙන හොදම රවුටර් එක

    බැරි වෙන එකක් නෑ. Unlock කරන එක ගැන ලොකු Idea එකක් නෑ. හැබැයි Dialog Router වල දන්න තරමින් එක Band එකකට Hardware එකෙන්ම Lock කරලා එන සීන් එකක් තියෙනවා.. PS : Hutch Service එක මුලින් Phone එකක දාලා ටික දවසක් Try කරලා බලන්න

    No contents