හරිත සුමනසිරි

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඔහු නමින් හරිත සුමනසිරි . මීට වසර අටකට, නමයකට පෙරයි ඔහු ඩේවිඩ් පීරිස් රන්න ආයතනයේ සේවයට ආවෙ. ඇත්තටම ඔහු ආවෙ රන්න ඩේවිඩ් පීරිස් ආයතනයේ වැඩ කරපු සේවකයන්ගේ අවාසනාවකට. මොකද ඔහුට ඕන උනේ කොල්ලන්ගෙන් වැඩ ගන්න විතරයි . කොල්ලන්ගෙන් වැඩ අරන් ඉහළ පෙළේ නිළධාරීන්ට කියල ලකුණු දා ගන්නයි ඕන උනෙ එයාට. මම වැඩ කෙරෙව්ව කියල, ඔහු ඉහළ පෙළේ අයගෙන් ලකුණු දා ගත්තා.
    මීට වසර කිහිපයකට පෙර ඩේවිඩ් පීරිස් ආයතනයේ ඉතා හොඳටම ලාභ ලබන ආයතනයක් බවට පත් වී තිබුනා. මන්ද ත්‍රීවිල් ඉල්ලුමට සැපයීම් දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුනා . ඒ නිසා දිවා කාලයට එක සේවක කණ්ඩායමකුත්, රාත්‍රි කාලයට එක සේවක කණ්ඩායමකුත් සේවය කරන්නට සිදු උනා. ඉතා හොඳටම ලාබ ලබා ගත්තා ඩේවිඩ් පීරිස් රන්න ආයතනය. ඒත් එසේ සේවකයන් දිවා රෑ නොබලා, වැඩ කර කම්පනි එක නංවන්න කටයුතු කරපු සේවකයන්ට සාධාරණයක් කරේ නෑ හරිත සුමනසිරි . ඒ දවස්වල අවුරුද්දකට සැරයක් වැටුප වැඩි කරද්දි, එදා රන්න ඩේවිඩ් පීරිස් ආයතනයේ ඉහළ පුටුවක හිටිය හරිත සුමනසිරි පඩිය වැඩි කරේ රුපියල් දෙදාහකටත් වඩා අඩුවෙන්. ඒත් මිනිහා වැඩ ගද්දිනම් වැඩ ගන්නෙ සේවකයන් ලක්ෂ ගණන් පඩි ගන්නවා වගේ. කොච්චර වැඩ කරත් ඩයල් එකට මදි. සේවකයන්ට බනින්නේ මිනිහා කන්න බොන්න දෙනවා වගේ. අඩුම ගානේ සේවකයන්ට හරියට කතා කරන්නවත් දන්නෙ නෑ. බනින්න ගත්තම ඇත්තටම මනුස්සකමක් නෑ එයාගෙ....
    හරිත සුමනසිරි කොච්චර හොඳට පඩි වැඩි කරාද කියතොත්, අවුරුදු දහයක් වැඩ කරත් පඩිය රුපියල් විසි නම දාහයි. ඇත්තටම කොල්ලෙක්ට ඒ වගේ පඩියක් හැදුවෙ හරිත සුමනසිරි කියන මහ සක්කිලි මහත්තයෙක් රන්න ඩේවිඩ් පීරිස් ආයතනයේ ඉන්න. ඒ පඩියට වඩා පඩියක් ගන්නව ඇඟලුම් කම්හල්වල සේවය කරන ගැහැණු ළමයෙක් ..
    තවත් දේවල් තියෙනවා එයා ගැන කියන්නට. මේ දේවල් ඇත්තම නිසා තමයි ප්‍රසිද්ධියට පත් කරන්නෙ. මම මීට කළින් කිව්වා හරිත සුමනසිරි ඩේවිඩ් පීරිස් ආයතනයේ සේවයෙන් ඉවත් කරන්න කියල ඩේවිඩ් පීරිස් ආයතනයේ ඉහළ ඉන්න අයට. ඉස්සෙල්ලා පෝස්ට් එකෙන්.. ඒත් හරිත සුමනසිරි තාමත් කම්පනි එකේ වැඩ. හරිත සුමනසිරි බත්තරමුල්ල , මඩපාත, තියා කොහේවත් සේවය කරන්න ඕන පුද්ගලයකු නොවෙයි. එයා ඩේවිඩ් පීරිස් ආයතනයේ සේවයට නුසුදුසු පුද්ගලයකු බව ඉහළ පෙළේ ඉන්න නිළධාරීන්ට පවා තේරෙන්න ඕන. මොකද මම ඔප්පු කරල තියෙන්නෙ ඒව ඉස්සෙල්ලා .. ඒත් හරිත සුමනසිරි රන්නෙන් විතරක් යවා ඩේවිඩ් පීරිස් ආයතනයේ වෙන කොහේ හරි ඉන්න එක පිලියමක් නෙවෙයි ..
    කම්පනි එකෙන් සේවයෙන් හොඳටම වැඩ කරපු සේවකයන් ඉවත් කරා. සුළු සේවකයන්. සුළු පඩියක් ගන්නා සේවකයන්.. ඒත් ලක්ෂ ගණන් පඩි ගන්න කිසිම කෙනෙක් සේවයෙන් අයින් කරේ නෑ. ඩේවිඩ් පීරිස් ආයතනයේ නාමය තවත් විනාශ නොකර හරිත සුමනසිරි වහාම සේවයෙන් ඉවත් කිරීමට ඩේවිඩ් පීරිස් ආයතනයේ ඉහළම පුටුවල සිටින පුද්ගලයන්ගේ මොළය පෑදේවා. පිරිහුණු පුද්ගලයකු තවත් ඩේවිඩ් පීරිස් ආයතනයේ තබා නොගන්න...
    වහාම හරිත සුමනසිරි ඩේවිඩ් පීරිස් මුළු ආයතනය තුළින්ම ඉවත් කරන්න. ඩේවිඩ් පීරිස් ආයතනයට ආදරය කරනා ඉහළ පෙළේ නිළධාරීන් සිටිනවානම් හැකි ඉක්මනින්ම හරිත සුමනසිරි මුළු ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයෙන්ම ඉවත් කරන්න....

    IMG_0469.jpeg
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    lankawe ewun ai mechchara katha
    mannm kamathi na mewage kalu katha ewungen banum aha ahaa wada karanna
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,179
    113
    33
    ෆින්ලන්ඩ්
    Okawa ayin karanne nehe.
    Company ekatath ona aduwata weda karana ewun tiya ganna

    Badu aduwen wikkatha profit eka hodai.
    Dilma eketh 2010 wage ohoma seen ekak una.

    Weda wadiyen argena aduwen tiya ganna puluwun num ann aekata thama company owner kemathi.
    ethkota eka product ekaking wedi profit. issara keli 100 k wikunna margin eka kali 10 kin allanna puluwun.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    meka DPMC eken dakkoth muta promotion ekak dei. mata hodatama meter wuna deyak thamai, employeeslata pennama bari unta thamai management eken hodatama salakanne. mokada un monawa hari karala wade karala dena nisa.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ඔයවගේ අය ආයතන වලින් අයින් කරන්නෙ නැති තරම්.